නේටෝ රටවලට ට්රම්ප් සැරවෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් නේටෝ සංවිධානයේ සෙසු සාමාජික රටවලට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ. ඒ ඉරාන යුද්ධයට එක්වීමට හෝ හෝමූස් සමුද්ර සන්ධියේ ආරක්ෂාව සඳහා හමුදා යෙදවීමට අපොහොසත් වීම හේතුවෙන්. ඇමරිකා එක්සත් ජනපදය නොමැතිව නේටෝවට…









