ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි
උතුරු, නැගෙනහිර, ඌව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ එම දිස්ත්‍රික්කවල ඇතැම් සථානවලට මිලිමීටර් 50…









