පාරිසරික නීතිය කඩකරන අයට එරෙහිව නීතිය දැඩි වෙයි
පාරිසරික නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ සිදුකළ වැටලීම්වල දී එලෙස පාරිසරික නීතිය…









