ලෝක ජල දිනය අදයි
1993 වසරේ සිට සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය සැමරෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රඥප්තියකට අනුවයි. පිරිසිදු පානීය ජලය, මූලික මිනිස් අයිතිවාසිකමක් වන අතර මේ වන විට ලොව පුරා පුද්ගලයින් බිලියන 2.2 ඉක්මවූ පිරිසකට…
1993 වසරේ සිට සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය සැමරෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රඥප්තියකට අනුවයි. පිරිසිදු පානීය ජලය, මූලික මිනිස් අයිතිවාසිකමක් වන අතර මේ වන විට ලොව පුරා පුද්ගලයින් බිලියන 2.2 ඉක්මවූ පිරිසකට…
පෞද්ගලික බස් රථ සියයට 90ක් පමණ අද (22) දිනයේදී ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්රකාශ කළේ, ඉතිහාසයේ වැඩිම ප්රතිශතයකින් ඉන්ධන මිල ඊයේ (21) දින ඉහළ දැමීමට පියවර…
මීට මඳ කලෙකට ඉහත මම කිසියම් අවශ්යතාවක් සඳහා එක්තරා ප්රාදේශීය ලේකම් කාර්යාලයකට ගියෙමි. නමුදු එහි පිවිසි සැනින් කාර්ය මණ්ඩලයේ හැසිරීම් රටාවේ යම් වෙනසක් දක්නට ලැබිණි. පසුව ඒ සම්බන්ධයෙන් විමසුම් කළ මට දැනගත හැකි වූයේ, එදින…
හෝමුස් සමුද්ර සන්ධිය හරහා නෞකාවලට ආරක්ෂිතව යාත්රා කළ හැකි බව සහතික කිරීමට අවශ්ය ක්රියාමාර්ග ගැනීමට සහාය ලබාදෙන බව ජපානය, කැනඩාව සහ යුරෝපයේ ප්රධාන රටවල් කීපයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරනලදි. එසේම බලශක්ති වෙළඳපොල ස්ථාවර…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් නේටෝ සංවිධානයේ සෙසු සාමාජික රටවලට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ. ඒ ඉරාන යුද්ධයට එක්වීමට හෝ හෝමූස් සමුද්ර සන්ධියේ ආරක්ෂාව සඳහා හමුදා යෙදවීමට අපොහොසත් වීම හේතුවෙන්. ඇමරිකා එක්සත් ජනපදය නොමැතිව නේටෝවට…
ලෝක වනාන්තර දිනය අදට යෙදී තිබේ.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2012 වර්ෂයේ නොවැම්බර් 28 වන දින ජාත්යන්තර වනාන්තර දිනය ලෙස මාර්තු 21 වන දිනය ප්රකාශයට පත් කරනලදි. ඒ අනුව 2013 වර්ෂයේ සිට ජාත්යන්තරව මෙම දිනය…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ…
ශ්රී ලාංකිකයන් වන අපට අපේ අසලම පිහිටි පෝක් සමුද්ර සන්ධිය සැමවිටම හුරුපුරුදුය. එය අපේ භූගෝල විද්යාවේ, අපේ ඉතිහාසයේ මෙන්ම අපේ එදිනෙදා කතාබහේ ද කොටසකි. එහෙත් මෑතක් වන තුරුම හෝමුස් සමුද්ර සන්ධිය පිළිබඳ බහුතරයකට අවබෝධයක් තිබුණේ…
මහාචාර්ය නාමල් විජයසිංහ කායික රෝග විශේෂඥ වෛද්ය වරුන්ගේ විද්යායතනයේ සභාපති ධුරයට 2026 වසර සඳහා ශ්රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනයේ (Ceylon College of Physicians) 50 වන සභාපතිවරයා ලෙස මහාචාර්ය නාමල් විජේසිංහ මහතා තේරී පත්වී…
බලයට පත්වන සෑම රජයක් සම්බන්ධයෙන්ම නැඟෙන ප්රධානතම සහ පොදු චෝදනාව වන්නේ මැතිවරණ ජයග්රහණය උදෙසා ජනතාවට අසත්ය ප්රකාශ කිරීම සහ ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ලබා දීමයි. වත්මන් දේශපාලන කරළිය තුළ මෙම චෝදනාව වෙනදාටත් වඩා බරපතල…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes