කොළඹ නගරය ආශ්‍රිතව අද රාත්‍රියේ විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක්
කොළඹ නගරය ආශ්‍රිතව අද රාත්‍රියේ විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.පොලීසිය සඳහන් කළේ, රථවාහන හා ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1,200 ක පමණ පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි. නව වසර සැමරීම…









