නේපාලයේ සිටින ශ්‍රී ලංකිකයින්ට දැනුම්දීමක්
කාලීන පුවත්

නේපාලයේ සිටින ශ්‍රී ලංකිකයින්ට දැනුම්දීමක්

නේපාලයේ පැවැත්වෙන විරෝධතා හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් +977- 9851048653 අංකයෙන් පැය…

ශිෂ්‍යත්ව අභි­යා­චනා 22වනදා දක්වා online ඔස්සේ
කාලීන පුවත්

ශිෂ්‍යත්ව අභි­යා­චනා 22වනදා දක්වා online ඔස්සේ

2025 පහ වසර ශිෂ්‍යත්ව විභා­ගයේ අභි­යා­චනා උත්තර පත්‍ර පරී­ක්ෂාව සඳහා අද සිට මේ මස 22 වැනිදා දක්වා මාර්ග­ගත ක්‍රම­වේ­දය ඔස්සේ අභි­යා­චනා කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව දැනුම් දෙනලදි. මේ සඳහා විභාග අපේ­ක්ෂ­කයා ඉගෙ­නුම…

ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹෙයි
කාලීන පුවත්

ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹෙයි

කණ්ඩායම් 08ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය එක්සක් අරාබි එමිර් රාජ්‍යයේදී අද (09) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 8ට ආරම්භ වන්නේ ඇෆ්ගනිස්ථානය සහ හොංකොං කණ්ඩායම් අතරයි.තරගාවලිය…

අද පස්වරු 1.00න් පසු ප්‍රදේශ රැසකට තද වැසි
කාලීන පුවත්

අද පස්වරු 1.00න් පසු ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයිඑම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර පළාතේත්…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2025 සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගියදා (21) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද…

ලෝකය මත ඇමරිකාවේ ආධිපත්‍යයට එරෙහි කඳවුර ශක්තිමත් වන ලකුණු
එතෙර - මෙතෙර

ලෝකය මත ඇමරිකාවේ ආධිපත්‍යයට එරෙහි කඳවුර ශක්තිමත් වන ලකුණු

ඇමරිකාව ඇතුළු බටහිර රටවල ආධිපත්‍යය මත ගොඩ නැගී ඇති වර්තමාන ලෝක සැකැස්මට අභියෝග කරමින් නව විකල්ප ලෝක සැකැස්මක් ගොඩ නැගීම සඳහා ආසියාවේ බලවතා වන චීනය මේ වනවිට ලොකු උත්සාහයක් ගනිමින් සිටිනවා. බටහිර ආධිපත්‍යය නිසා පීඩාවට…

දිවි පැවැත්මට මස් මාංශ අවැසි නම් අලි ඇතුන් මෙතරම් බලවත් වන්නේ ඇයි?
ඉරා අදුරුපට

දිවි පැවැත්මට මස් මාංශ අවැසි නම් අලි ඇතුන් මෙතරම් බලවත් වන්නේ ඇයි?

මිනිසුන් වන අප බොහෝ දෙනෙකුට පොදුවේ ඇති මතයක් වන්නේ, ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීමට මස් මාංශ අනුභවය අත්‍යවශ්‍ය බවය. මෙම මතය විද්‍යාත්මකව කෙතරම් දුරට නිවැරදිද? ඒ සඳහා අපට ඉතාමත්ම හොඳ උදාහරණයක් සොබාදහමෙන් ලබා ගත හැකිය.…

ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ අවදානම් ස්ථාන රැසක්
කාලීන පුවත්

ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ අවදානම් ස්ථාන රැසක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ, ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ අවදානම් ස්ථාන 10කට වැඩි සංඛ්‍යවක් හඳුනාගෙන ඇති බව බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ මාර්ග දෙපස රියදුරන් දැනුවත් කිරීමේ…

රථවාහනවල අන්තරාදායක අමතර කොටස් ඉවත් කිරීමේ නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මකයි
කාලීන පුවත්

රථවාහනවල අන්තරාදායක අමතර කොටස් ඉවත් කිරීමේ නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මකයි

රථවාහනවල අන්තරාදායක අමතර කොටස් ඉවත් කිරීමේ නීතිය අද (08) සිට දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. බස්රථවල මෙන්ම ඇතැම් වාහනවල අමතරකොටස් සවිකිරීම තුළින් රියදුරුට නිසිලෙස මාර්ගය නොපෙනීම හේතුවෙන්…

error: Content is protected !!