විදේශ සංචිතවල වැඩිවීමක්
2025 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.166ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 ජූලි මාසය අවසානයේදී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.147ක සංචිත වත්කම් ප්‍රමාණය…
2025 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.166ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 ජූලි මාසය අවසානයේදී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.147ක සංචිත වත්කම් ප්‍රමාණය…
පාසල්වල 5 සහ 6 වන ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ යෝජනාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන…
බාල වයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගත් විට එම දරුවා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06ක කාල සීමාව තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට අවස්ථාව ලබා දිය යුතු බවට දිවයිනේ සියලු ම පොලිස් නිලධාරීන්…
දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි. 74 වැනි වියෙ හි පසුවන…
මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමානව සකස් කරන ලද වෙබ් අඩවි ගණනාවක් මගින් පුද්ගලයන් රැවටීමකට ලක්කර රුපියල් කෝටි 600 කට අධික මුදලක් වංචා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය…
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක ජයක් ලැබීමට සමත් විය. සිම්බාබ්වේ කණ්ඩායම ලබාදුන් ලකුණු 176ක ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී සම්පූර්ණ කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාවට…
2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි. එම විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…
පසුගිය ජුනි මාසයේ අයහපත් කාලගුණ තත්ත්වයක් පැවති දිනක විශාල බෝ අත්තක් කඩාවැටීමක් හේතුවෙන් බලන්ගොඩ රජවක මහා විදුහලේ දාහත් වියැති සිසුවෙකු මියගිය අතර තවත් සිසු සිසුවියන් විස්සකට පමණ විවිධ ආපදාවලට මුහුණ දෙන්නට සිදු විය. තව ද…
කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කොළඹ කොටුව දුමිරිය ස්ථානය නවීකරණය කිරීමට නියමිතයි.ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පැවසුවේ, ඒ යටතේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes