Gen Z පරපුරේ නැඟිටීම සහ “ඩබල් පොකට්” දේශපාලනය
කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක “වර්ණ රාත්‍රිය” (Colours Night) පැවති දවසේ, අනපේක්ෂිත බලවත් මොහොතක් උදා විය. වේදිකාව මතට පැමිණි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක, ගුරුවරුන්, දෙමාපියන්, ආදි ශිෂ්‍යාවන් සහ සම වයසේ පිරිසක් ඉදිරියේ ක්ෂණිකව සිය අදහස් දක්වන්නට පටන් ගත්තා…









