අද (24) සිට ත්‍රී රෝද රථ ගාස්තු ඉහළට
කාලීන පුවත්

අද (24) සිට ත්‍රී රෝද රථ ගාස්තු ඉහළට

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ, අද (24) සිට ත්‍රී රෝද රථ ගාස්තු ඉහළ දමන බවයි.ඒ අනුව පළමු 1km රු.10 කින් ඉහළ දමන අතර ඒ අනුව නව මිල රු.110ක් වේ. 2km සිට වැඩිවන…

ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට
කාලීන පුවත්

ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට

අද(23) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 12.19% කින් ඉහළ දමා තිබේ.කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් බවයි. එය රුපියල් 3 ක වැඩිවීමක්.එමෙන්ම අවසන් බස් ගාස්තුව රුපියල්…

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක්
කාලීන පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදුව තිබේ. ඒ හේතුවෙන් අද (24) දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලු මහජන සේවාවන් ක්‍රියාත්මක නොකිරීමටයි තීරණය කර…

“ෆාදර් ඇලෝයි” නම් වූ ප්‍රඥා ප්‍රදීපය නිවී යයි
එතෙර - මෙතෙර

“ෆාදර් ඇලෝයි” නම් වූ ප්‍රඥා ප්‍රදීපය නිවී යයි

ශ්‍රී ලාංකේය ශාස්ත්‍රාලෝකයේ ප්‍රදීපස්තම්භයක් බඳු වූ ද, අන්තර්ජාතික කීර්තියට පත් අග්‍රගණ්‍ය විද්වතෙකු වූ ද, මෙරට විද්වත් ප්‍රජාව අතර “ෆාදර් ඇලෝයි” යන ආදරණීය නාමයෙන් ප්‍රකටව සිටි ජේසු නිකායික මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමාණෝ වයස අවුරුදු 91ක්ව සිටියදී…

ලෝක වෙළඳපොළේ  බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළට
කාලීන පුවත්

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අද (23) උදෑසන ගනුදෙනු ආරම්භයේදීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.ඇමරිකානු මිණුම්දණ්ඩ ලෙස සැලකෙන ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ (WTI) බොරතෙල් මිල දීර්ඝ කාලයකට පසු යළිත් ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස්…

පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය
කාලීන පුවත්

පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය

මේ වන විට රට තුළ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් පාසල් පැවැත්වීම සීමා කිරීමට කිසිදු තීරණයක් රජය මෙතෙක් ගෙන නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඉන්ධන…

උඩරට එළවළු වෙළෙදාම සම්පුර්ණයෙන්ම අඩපනවීමේ තත්ත්වයක්
කාලීන පුවත්

උඩරට එළවළු වෙළෙදාම සම්පුර්ණයෙන්ම අඩපනවීමේ තත්ත්වයක්

ඉන්ධන මිල ඉහළ දැමීම කෘෂි ක්ෂේත්‍රයටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ගොවි සංගම් පෙන්වා දෙයි.කැප්පෙටිපොළ එළවළු වෙළෙඳුන් පවසන්නේ එළවළු තොග ප්‍රවාහනය සඳහා වැය වෙන මුදල ඉහළ ගොස් ඇති බවයි. එබැවින් ඇතැම්විට ඉදිරියේ දී උඩරට…

පස්වරු 2න් පසු දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
කාලීන පුවත්

පස්වරු 2න් පසු දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර ,මධ්‍යම, සබරගමුව සහ ඌව…

ශ්‍රී ලංකාව අසල්වැසි රටවලට වඩා “වේදනාකාරී” ඉන්ධන මිල ඉහළ යාමකට මුහුණ දෙන්නේ ඇයි?
එතෙර - මෙතෙර

ශ්‍රී ලංකාව අසල්වැසි රටවලට වඩා “වේදනාකාරී” ඉන්ධන මිල ඉහළ යාමකට මුහුණ දෙන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ යන්නේ නිහඬව නොවේ; අප රටේ වැඩි පිරිසකගේ හදවත් තුළට අඩු වැඩි වශයෙන් සියුම් වේදනාවක් ද එක් කරමිනි. පසුගිය මාස කිහිපය තුළ, කෙටි කාලයක් ඇතුළත ඉන්ධන මිල සියයට 30ත් 35ත් අතර…

error: Content is protected !!