බොරුව පුරුද්දක්ද? මානසික සෞඛ්‍යයේ සංඥාවක්ද? – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
ඉරා අදුරුපට

බොරුව පුරුද්දක්ද? මානසික සෞඛ්‍යයේ සංඥාවක්ද? – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

කිසියම් රටක සමාජ, ආර්ථික හෝ දේශපාලනික බිඳ වැටීමට සාපේක්ෂව බොරුව ඉහළ නැංවෙන බව පොදු පිළිගැනීමකි. මේ තත්ත්වය අදට හෝ අප රටට ගැළපීමක් මෙහිදී සිදු කිරීම අපගේ අරමුණ නොවේ. කෙසේ වෙතත්, මිනිසාගේ සමාජ ජීවිතය ආරම්භ වූ…

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් වෙයි
කාලීන පුවත්

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් වෙයි

2026 අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උසස් පෙළ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වීමට…

අගෝස්තුවේ උද්ධමනය 8% පනී
කාලීන පුවත්

අගෝස්තුවේ උද්ධමනය 8% පනී

ඉකුත් අගෝස්තු මාසයේදී පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට අටයි දශම එකක් (8.1%) දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඉකුත් ජූලි මාසයේ දී මෙරට උද්ධමන අනුපාතය වූයේ සියයට හතයි දශම දෙකකි (7.2%). ඉකුත් ජූලි…

අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්
කාලීන පුවත්

අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ප්‍රහාරයට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන අද (22) දිනයේ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය තීරණය කර තිබේ.ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් අනියුක්ත කර ඇති බව වාර්තා වෙයි. 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත…

බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්
කාලීන පුවත්

බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය ඉදිරි පැය 24 තුළ දී ගැඹුරු පීඩන අවපාතයක්…

දළදා මහ කරඬුව මාරු කළේ මොන බලයක් මත ද? සුනිල් කන්නන්ගර – කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

දළදා මහ කරඬුව මාරු කළේ මොන බලයක් මත ද? සුනිල් කන්නන්ගර – කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

දළදා මහ කරඬුව මාරු කිරීමට විරෝධය දක්වමින් රටේ උගතුන්ගෙන් විරෝධයක් එල්ල වන්නට පටන්ගත්තේ පසුගිය සතියේදී ය. මේ වන විට වසර විස්සක් දියවඩන නිලමේ ධුරය දැරූ නෙරන්ජන් විජේරත්න සහ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන සෙනරත් දිසානායක,…

රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට නව සම්බාධක
කාලීන පුවත්

රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට නව සම්බාධක

රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා ප්‍රධාන රටවල් ඉලක්ක කරගත් පුළුල් සම්බාධක පනත් කෙටුම්පතට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු ආර්ථිකය දැඩි ලෙස අඩපණ කිරීමේ අරමුණින් එය ගෙන තිබෙන බවයි.…

මෝටර් රථ ලියාපදිංචි ගැටලු දැනුම්දීමට ජනතාවට නව ක්‍රමයක්
කාලීන පුවත්

මෝටර් රථ ලියාපදිංචි ගැටලු දැනුම්දීමට ජනතාවට නව ක්‍රමයක්

මෝටර් රථ ලියාපදිංචියේදී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට නව WhatsApp අංකයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහජනතාව මුහුණ දෙන අපහසුතා ලිඛිතව 074 245 3300 යන අංකය…

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට
කාලීන පුවත්

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බව වාර්තා වේ. මේ වන විටත් අදාළ ප්‍රදේශවල වැසි ඇද හැලෙමින් පවතින අතර, ඊයේ (20) සවස්…

ලෝක රැකියා වෙළෙඳපළේ වැඩි වාසිය කතුන්ටද?
නිතර නොඇසෙන කතා

ලෝක රැකියා වෙළෙඳපළේ වැඩි වාසිය කතුන්ටද?

උදෑසන බස් නැවතුම්පලක, දුම්රිය නැවතුම්පලක ආදී ස්ථානවලදී අද දැකිය හැකි කැපී පෙනෙන සුවිශේෂී වෙනසක් තිබේ. ඒ, එවැනි ස්ථානවල බස්රිය හෝ දුම්රිය පැමිණෙන තුරු බලා සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාව පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබෙන ආකාරයයි.…

error: Content is protected !!