එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය ජය 2ට 0ක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. පැතුම් නිශ්ශංක වාර්තා කළ විශිෂ්ට ශතකය සහ නායක චරිත් අසලංකගේ අර්ධ ශතකය හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට…









