පාසල් රග්බි තරග වාරයේ ආරම්භය අද
ශ්රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සංවිධාන කරන අන්තර් පාසල් ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය අද (11) ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය ආරම්භක දිනය වන අද තරග දෙකක් පැවැත්වෙන් අතර රාජකීය විද්යාලයීය ක්රීඩා සංකීර්ණයේදී ශාන්ත පීතර විද්යාලය…









