ඇතැම් ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය ‘සෞඛ්‍යයට අහිතකර’ මට්ටමක
මෙරට ඇතැම් ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය ‘IQAir’ වෙබ් අඩවියට අනුව ඊයේ (15 ) ‘සෞඛ්‍යයට අහිතකර’ මට්ටමේ පැවතිණි. වායු තත්ත්ව දර්ශකය නිරන්තරයෙන් යාවත්කාලීන කරන ‘IQAir’ වෙබ් අඩවියට අනුව යහපත් මට්ටමේ වායු තත්ත්ව දර්ශක කොළ පැහැයෙන්ද, මධ්‍යස්ථ…









