පොහොර සහනාධාරයට Smart ක්‍රමවේදයක්
රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීම වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂව සිදුකිරීම සඳහා QR කේතය හෝ සුදුසු ඩිජිටල් ක්‍රමවේදයක් යොදාගැනීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ගොවි ජනතාවට මෙම සහනාධාරය නිසි වේලාවට ලැබෙන බවත්, එම…









