Skip to main content

vinivida.lk

පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ
කාලීන පුවත්

පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000.00 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර ඇත. ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය 2026.02.28 දිනෙන් අවසන්…

පෑලියගොඩ මැනිං මාකට් හරහා බස් ධාවනය කරවන්නැයි ඉල්ලීම්
කාලීන පුවත්

පෑලියගොඩ මැනිං මාකට් හරහා බස් ධාවනය කරවන්නැයි ඉල්ලීම්

පෑලියගොඩ මැනිං මාර්කට් හා මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හරහා පොදු මගී ප්‍රවාහන බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරවන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්.ටී.එන්. සමරතුංග මහතා පවසා ඇත. මේ වනවිට එළවළු,…

සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය අද
කාලීන පුවත්

සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය අද

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ තරග වටයේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වීමට නියමිතයි.ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගයයි. මෙම තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතව තිබේ.කෙසේ වෙතත්…

මුස්ලිම්වරුන්ගේ ‘කුර්බානි’ චාරිත්‍රය අදටත් ගැලපේ ද?
එතෙර - මෙතෙර

මුස්ලිම්වරුන්ගේ ‘කුර්බානි’ චාරිත්‍රය අදටත් ගැලපේ ද?

ශ්‍රී ලංකාව වැනි බුදුසමය කේන්ද්‍ර කොටගත් බහු-ආගමික සංස්කෘතික සමාජයක මුස්ලිම් ජාතිකයන්ගේ ආගමානුකූල සත්ව, විශේෂයෙන් ගවයන් හා සම්බන්ධ ‘කුර්බානි’ චාරිත්‍රය නිරතුරු කතාබහට ලක්වන්නකි. විශේෂයෙන්ම අහිංසාව පරම ධර්මය කොටගත් බෞද්ධ හා හින්දු ජන සමාජය මෙම ඉස්ලාමීය ‘කුර්බානි’…

අද බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්
කාලීන පුවත්

අද බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ නමුත් කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

කොළඹ උතුර සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනයට විශේෂ යතුරුපැදි ඒකකයක්
කාලීන පුවත්

කොළඹ උතුර සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනයට විශේෂ යතුරුපැදි ඒකකයක්

කොළඹ උතුර පොලිස් කොට්ඨාසය තුළ සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය සම්බන්ධයෙන් විශේෂ යතුරුපැදි ඒකකයක් ස්ථාපිත කර තිබේ. එම යතුරුපැදි ඒකකයේ විසිරයාමේ උත්සවය මෝදර පොලිස් ස්ථානයේ පැවැත්වුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. පැය…

ලෝක රන් මිල පහළට
කාලීන පුවත්

ලෝක රන් මිල පහළට

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ගණන් පහළ ගොස් තිබේ. ඒ අනුව ඊයේ (26) පෙරවරුවේ රන් අවුන්සයක මිල, සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 5,167ක් ලෙසයි. රන් අවුන්සයක මිල, (25) අමෙරිකානු ඩොලර් 5,212ක් ලෙස සටහන් වුණි.

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඉංජිනේරු තාක්ෂණවේදය විෂයයේ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…

මෙදා සැරේ ගොවීන් තම්බන්න ලාල් නාමල් දෙපළගේ ලුණු ගොරකා මදි වේ ද?  – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

මෙදා සැරේ ගොවීන් තම්බන්න ලාල් නාමල් දෙපළගේ ලුණු ගොරකා මදි වේ ද?  – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ජීවනෝපාය මාර්ග අතරින් වැඩිම අවදානම් සහගත ජීවනෝපාය මාර්ගය ගොවිතැන ය යන්න සනාථ කරන යුගයකට රටම එළඹ තිබේ. පසුගිය ‘දිට්වා’ සුළි කුණාටුව මගින් හානියට පත් වූයේ වගා කරන ක්ෂේත්‍රයයි. කුණාටුවත් සමග ඇති වූ…

error: Content is protected !!