Skip to main content

vinivida.lk

ලෝක බොරතෙල් මිල ඉහළට
කාලීන පුවත්

ලෝක බොරතෙල් මිල ඉහළට

මැද පෙරදිග නොසන්සුන් තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද(02) පෙරවරුවේ අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල, 8%කින් පමණ ඉහළ ගොස් බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි සත 40ක් ලෙස දැක්විය.…

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි
කාලීන පුවත්

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (02) යෙදී තිබේ. බුදුරජානන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව පළමුවරට කිඹුල්වත්නුවරට වැඩමකිරීම, සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත්වීම, නන්ද කුමර පැවිදි කිරීම ඇතුළු ශාසනික සිදුවීම් රැසක්…

මැදපෙරදිග ගිනිදැල්: ඉරාන ප්‍රහාරයේ බිහිසුණු බව සහ දේශපාලනික අර්බුදය – ෆාතිමා හලල්දීන් විසිනි
එතෙර - මෙතෙර

මැදපෙරදිග ගිනිදැල්: ඉරාන ප්‍රහාරයේ බිහිසුණු බව සහ දේශපාලනික අර්බුදය – ෆාතිමා හලල්දීන් විසිනි

වර්තමාන ලෝක දේශපාලනය තුළ, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය තුළ දැකගත හැක්කේ උත්තරීතර මනුෂ්‍යත්වයේ අග්‍රඵලයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි බිහිසුණු යුදමය වාතාවරණයකි. ලොව ප්‍රධානතම ආගමික ඉගැන්වීම් දෙස බැලීමේදී, අල් කුරානයේ 41 වන පරිච්ඡේදය වන ‘ෆුස්සිලත්’ (41:34) හි සඳහන් වන්නේ…

ධුරයෙන් සමු ගැනීම ගැන සනත් කතා කරයි
කාලීන පුවත්

ධුරයෙන් සමු ගැනීම ගැන සනත් කතා කරයි

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව ඊයේ (28) පැවැති තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගැනීමට නියමිතද යන්න පිළිබඳව සනත් ජයසූරිය මහතා අදහස් දැක්වීමක් කරනලදි. ඒ ඊයේ පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු…

ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් දින හතක වීසා දිගුවක්
කාලීන පුවත්

ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් දින හතක වීසා දිගුවක්

මැදපෙරදිග බලා යන ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් මෙරටින් පිටවීමට නොහැකි විදේශීකයින්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව එම කාලය දින 07කින් දීර්ඝ කරන බවත් ඒ සඳහා ගාස්තු අය නොකරන බවත් ආගමන හා…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක්
කාලීන පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

ඉන්ධන මිල සංශෝධනය වෙයි
කාලීන පුවත්

ඉන්ධන මිල සංශෝධනය වෙයි

මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 04කින්…

සුදු අසකු පිට නැඟී හැඳල ලාදුරු රෝහල වටා සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා
නිතර නොඇසෙන කතා

සුදු අසකු පිට නැඟී හැඳල ලාදුරු රෝහල වටා සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා

ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය මුළුමනින්ම තුරන් කිරීමේ අරමුණින් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, නව රෝගීන් වාර්තා වීම අවම කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවට පසුගිය දා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. පසුගිය කාලයේ පැවති…

වසර 10 කින් සඳ මත නගරයක් !
එතෙර - මෙතෙර

වසර 10 කින් සඳ මත නගරයක් !

පෘථිවියේ සිට කි.මී. මිලියන 225 ක් පමණ දුරින් පිහිටි අඟහරු ග්‍රහයා මත ස්වයංපෝෂිත නගරයක් ඉදි කිරීම ලෝකයේ ලොකුම ධනපතියා වන ඊලොන් මස්ක් ගේ සිහිනයකි. ඔහු ගේ SpaceX නැමැති අභ්‍යවකාශ සමාගමේ ප්‍රධානම අපේක්ෂාවක් වන්නේ එය යි.…

error: Content is protected !!