ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළට
මේ වන විට මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 5,351.31ක් ලෙසයි. එම ඉහළයාම 2.33%ක් ලෙස සටහන්…
මේ වන විට මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 5,351.31ක් ලෙසයි. එම ඉහළයාම 2.33%ක් ලෙස සටහන්…
ඇන්ත්රොපික් (Anthropic) සමාගමේ තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඉවත් වන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නියෝග කර පැය කිහිපයකට පසුවත්, අමෙරිකානු මධ්යම විධානය (U.S. Central Command) ඇතුළු අමෙරිකානු රජය, ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම්වලදී බුද්ධි තොරතුරු විශ්ලේෂණය සහ ඉලක්ක…
මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්රායලය ප්රහාර එල්ල කිරීමත් සමඟ පවතින ආරක්ෂිත අවදානම සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව විදෙස්…
එක්සත් අරාබි එමීර් රාජ්යයේ වෙසෙන ශ්රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීම් කිහිපයක් නිකුත් කර තිබේ. ඒ එක්සත් අරාබි එමීර් රාජ්යයේ ශ්රී ලංකා තානාපතිනි අරුෂා කුරේ විසින්. තානාපති කාර්යාලය විසින් එක්සත් අරාබි එමීර් රාජ්යයේ විදේශ කටයුතු අමාත්යාංශය, ආරක්ෂක…
දිවයිනේ බොහෝ ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණ සහ වයඹ පළාත්වලත් අනුරාධපුර සහ මොනරාගල දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම්…
හෝමූස් සමුද්ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කර ඇති අතර, ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නැව්වලට පහරදෙන බවට ද අනතුරු අඟවා තිබේ. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසුව ඉරානය විසින්…
පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇරඹුණු අයහපත් කාලගුණයත් සමඟ රඹුක්කන සහ කඩුගන්නාව අතර ප්රදේශයේ සිදුවූ පස් කඩාවැටීම් සහ ගල් පෙරළීම් ඇතුළු බාධාවන් නිසා කොළඹ සිට මහනුවර/බදුල්ල දක්වා සෘජු දුම්රිය ධාවනය තවමත් අත්හිටුවා තිබේ. ඒ…
ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජනවාරි මාසය සඳහා වන “දුප්පත්කමේ ඉම” හෙවත් දරිද්රතා රේඛාව (Poverty Line) පිළිබඳ නවතම දත්ත නිකුත් කර ඇත. එමගින් ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවල වෙසෙන පුද්ගලයෙකුට තම මූලික ජීවන අවශ්යතා සපුරා…
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13, 416ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.එම ඒකකයේ ප්රජා වෛද්ය විශේෂඥ ප්රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ ඩෙංගු මරණ 4ක් ද වාර්තා වී ඇති බවයි. කොළඹ සහ…
ඉන්දීය කණ්ඩායම, 2026 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.ඒ සුපිරි 8 දෙනාගේ වටයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 5කින් ජය ගනිමිනි. කොල්කටාහිදි පැවති තරගයේ පළමුව…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes