ලොකු තෙල් නැව් “සිර විය හැකි” හෝමුස් සමුද්‍ර සන්ධිය
ශ්‍රී ලාංකිකයන් වන අපට අපේ අසලම පිහිටි පෝක් සමුද්‍ර සන්ධිය සැමවිටම හුරුපුරුදුය. එය අපේ භූගෝල විද්‍යාවේ, අපේ ඉතිහාසයේ මෙන්ම අපේ එදිනෙදා කතාබහේ ද කොටසකි. එහෙත් මෑතක් වන තුරුම හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ බහුතරයකට අවබෝධයක් තිබුණේ…









