අද ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි.නැගෙනහිර සහ…

රුසියාවෙන් සොයා ගත් නව පිළිකා එන්නත මානව සංහතියේ සුවිසල් ජයක් වේද?
එතෙර - මෙතෙර

රුසියාවෙන් සොයා ගත් නව පිළිකා එන්නත මානව සංහතියේ සුවිසල් ජයක් වේද?

පිළිකාව යනු අද වන විට මානව වර්ගයා මුහුණ දෙන අතිශය දරුණු රෝග අතුරින් එකකි. එය තනි රෝගයක් නොව, විකෘති වූ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීම හා පැතිරීම මගින් ඇති වන රෝග සමූහයකි. සාමාන්‍යයෙන් ශරීරයේ සෛල…

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ බලතල නියෝජ්‍ය ඇමති පහදයි
කාලීන පුවත්

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ බලතල නියෝජ්‍ය ඇමති පහදයි

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරීයක් පිහිටුවීමට බලතල ලබාදෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. එම පනත පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ…

රජයේ ඉඩම් සම්බන්ධයෙන් නව පනතක්
කාලීන පුවත්

රජයේ ඉඩම් සම්බන්ධයෙන් නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ පවසනලදි. මෙම සියලුම පනත් මගින් සිදුකෙරෙන්නේ ඉඩම් රාජකාරි බව පැවසූ…

හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට
කාලීන පුවත්

හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට

හෙද අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව වෙනුවෙන් විද්‍යාඥ (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය අද ( 13) සහ හෙට ( 14) යන දෙදින තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත් වීමට නියමිතයි. ඒ අනුව මෙම සම්මුඛ…

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට වැසි
කාලීන පුවත්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට වැසි

අද (13) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි. නැගෙනහිර…

සාප්පු සවාරි සමයක් වූ සාහිත්‍ය මාසය
එතෙර - මෙතෙර

සාප්පු සවාරි සමයක් වූ සාහිත්‍ය මාසය

සෑම සැප්තැම්බර් මාසයකදීම සාහිත්‍ය මාසය එළඹෙන විට මුළු ශ්‍රී ලංකාවම අපේක්ෂා රැල්ලකින් පිරී යයි. බොහෝ ශ්‍රී ලාංකිකයන්ට, “සාහිත්‍ය මාසය” යන වදනෙන් ක්ෂණිකව සිහියට නැගෙන්නේ පොත්පත්, ලේඛකයන්, ප්‍රකාශකයන්, සම්මාන උළෙලවල් සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH)…

රන්වල දෙවියන් ගේ රන් අබරණ ළඟ තබා ගත් කෝටිපතියා
උරුමයක අසිරිය

රන්වල දෙවියන් ගේ රන් අබරණ ළඟ තබා ගත් කෝටිපතියා

ශ්‍රී ලාංකිකයින් අදහන දෙවි දේවතාවන් අතරේ ප්‍රධාන දෙවිවරුන්ට අමතරව ප්‍රාදේශීය වශයෙන් අදහන දෙවිවරු කොටසක් ද වෙති. මීට සියවස් කිහිපයකට පෙර සමාජයේ පැවැති ඒ ප්‍රාදේශීය දේව ඇදහීම් බොහොමයක් මේ වන විට අභාවයට ගොසිනි.නො එසේ නම් ප්‍රධාන…

මගී ප්‍රවාහන බස් රථවල සද්දෙට තද නීති
කාලීන පුවත්

මගී ප්‍රවාහන බස් රථවල සද්දෙට තද නීති

මගී ප්‍රවාහන බස් රථවල අලංකාර ආලෝකකරණ සහ අධික ශබ්දය පාලනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක පවසනලදි. මහාමාර්ග අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.…

කොළඹ කොටස් වෙළඳපොළ පහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (11) ඒකක 127.51කින් පහත වැටී තිබේ. ඒ අනුව එය ඒකක 20,641.83 කින් අවසන් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.61% ක්. එමෙන්ම එහි පිරිවැටුප…

error: Content is protected !!