සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පල කිරීමක් ගැන පොලිසියෙන් නිවේදනයක්
කාලීන පුවත්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පල කිරීමක් ගැන පොලිසියෙන් නිවේදනයක්

“ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් කරනු ලබන දැනුවත් කිරීමයි” යනුවෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන දැන්වීම සම්පුර්ණයෙන් අසත්‍ය බව පොලිසිය අවධාරණය කර තිබේ.පොලිසිය එවැනි කිසිදු ආකාරයේ දැන්වීමක් සමාජ මාධ්‍යයේ පල කර නැති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (17) පෙ. ව 9.30ට රැස්වීමට නියමිතව තිබේ. පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහායි වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික…

පළාත් කිහිපයකට පස්වරුවේ වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට පස්වරුවේ වැසි

මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත්…

ව්‍යාජ ජ්‍යොතිෂවේදීන් හඳුනා ගත හැකි පහසු මඟක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
එතෙර - මෙතෙර

ව්‍යාජ ජ්‍යොතිෂවේදීන් හඳුනා ගත හැකි පහසු මඟක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

වර්තමාන නව ලිබරල්වාදී ආර්ථික රටාව තුළ සිදුව ඇති ව්‍යාපාරික ප්‍රවර්ධනය හේතුවෙන් අලෙවි සංකල්පය අගතිගාමී ලෙස හිස ඔසවා තිබේ. ඒ අනුව විකිණිය යුතු සේම නොවිකිණිය යුතු මව් ගුණ ආදිය මුල් කරගත් අලෙවිකරණ වැඩසටහන් පවා ක්‍රියාත්මක වනු…

විදෙස් අමාත්‍ය විජිත හේරත් නිසා අප රට තුළ ප්‍රකට වූ පල්කි ෂර්මාගේ සාරි ව්‍යාපාරය
නිතර නොඇසෙන කතා

විදෙස් අමාත්‍ය විජිත හේරත් නිසා අප රට තුළ ප්‍රකට වූ පල්කි ෂර්මාගේ සාරි ව්‍යාපාරය

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාව පුරා සිටින බොහෝ ප්‍රේක්ෂකයින්ට පල්කි ෂර්මා යනු දැනටමත් හුරුපුරුදු මුහුණකි. ඇයගේ විමර්ශනාත්මක පුවත් ඉදිරිපත් කිරීම් සහ සම්මුඛ සාකච්ඡා ඉන්දියාවේ සීමාවන් ඉක්මවා ගොස් තිබේ. විශේෂයෙන්ම මෑතකදී ඇය ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය…

ට්‍රම්ප්ගෙන් නේටෝ සංවිධානයට අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

ට්‍රම්ප්ගෙන් නේටෝ සංවිධානයට අනතුරු ඇඟවීමක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සංවිධානයට අනතුරු අඟවා තිබේ. ඒ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමට සහය නොදුන්නහොත් නේටෝ සංවිධානයට ‘ඉතා නරක’ අනාගතයකට මුහුණදීමට සිදු වන බව පවසමින්.ඔහු වැඩිදුරටත් කියා සිටියේ චීනයට යාමට පෙර හෝමුස්…

හදිසි තෙල් සංචිත ලෝක වෙළෙඳපොළට මුදාහැරීම ඇරඹේ
කාලීන පුවත්

හදිසි තෙල් සංචිත ලෝක වෙළෙඳපොළට මුදාහැරීම ඇරඹේ

ලෝක වෙළෙඳපොළේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස තම හදිසි සංචිතවලින් තෙල් බැරල් මිලියන 400ක් මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) තීරණය කර තිබේ‍. ඒ අනුව ඉතා ඉක්මනින්ම මෙම තෙල් තොග ලෝක වෙළෙඳපොළට පැමිණීම ආරම්භ වනු ඇති…

ගෙදර සිට වැඩ අවසන් තීරණය අද
කාලීන පුවත්

ගෙදර සිට වැඩ අවසන් තීරණය අද

ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයයේදී අද (16) පස්වරු 3 ට පැවැත්වීමට නියමිතය. පාසල්, විශ්වවිද්‍යාල පවත්වාගෙන යාම සම්බන්ධව ද මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බවද රජයේ ආරංචි මාර්ග පවසයි. එමෙන්ම, රජයේ නිලධාරීන් නිවසේ සිට රාජකාරි…

නාසා ආයතනයේ සේවය කරන විද්‍යාඥයන්ගෙන් 10%ක් ශ්‍රී ලාංකික ද?
එතෙර - මෙතෙර

නාසා ආයතනයේ සේවය කරන විද්‍යාඥයන්ගෙන් 10%ක් ශ්‍රී ලාංකික ද?

නාසා (NASA) ආයතනයේ සේවය කරන විද්‍යාඥයන්ගෙන් 10%ක් ශ්‍රී ලාංකිකයන් බවත්, ඉන් 80%ක්ම සිංහලයන් බවත් මට අසන්නට ලැබුණි. ඒ කොළඹ මහජන පුස්තකාලයේ ලේඛක පාඨක සමාජය විසින් සංවිධානය කරන ලද සංවාදයකදීය. එය මට එක්තරා වටිනාකමකින් යුතු ප්‍රකාශයක්…

දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 2.00න් පසු වැසි
කාලීන පුවත්

දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 2.00න් පසු වැසි

මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.මධ්‍යම, සබරගමුව…

error: Content is protected !!