අද පස්වරු 6 සිට පැය 24ක් ජල කප්පාදුවක් නිවේදනය කරයි
කාලීන පුවත්

අද පස්වරු 6 සිට පැය 24ක් ජල කප්පාදුවක් නිවේදනය කරයි

හෝමාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 6 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ගලගෙදර, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මහරගම යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු…

IMF නියෝජිත පිරිසක් අද දිවයිනට
කාලීන පුවත්

IMF නියෝජිත පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණෙයි.ඔවුන් ලබන 30 වැනිදා දක්වා ඔවුන් මෙරට තුළ රැඳී සිටිනු ඇති. මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන් සම්බන්ධයෙන්…

තලවතුගොඩ “ස්පා” වැටලීමෙන් මතුවන පොලිසියේ හා මාධ්‍යයේ වැට පැනීම
එතෙර - මෙතෙර

තලවතුගොඩ “ස්පා” වැටලීමෙන් මතුවන පොලිසියේ හා මාධ්‍යයේ වැට පැනීම

2025 අග භාගයේ සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ තලවතුගොඩ ප්‍රදේශයේ සිදුවූ සම්බාහන මධ්‍යස්ථාන වැටලීම් මාලාව ලාංකීය සමාජය තුළ බරපතළ නීතිමය, සදාචාරාත්මක සහ සමාජයීය කතිකාවතක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. ආයුර්වේද හා සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන්…

මෙසී පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
කාලීන පුවත්

මෙසී පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි

ආර්ජන්ටිනා ක්‍රීඩක ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්ව තිබේ.මෙවර පාපන්දු කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩය යටතේ අමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී ආර්ජන්ටිනාව සහ ඔස්ට්‍රියාව අතර ඊයේ (22) පැවති…

ඩෙංගු මඬින්න රට පුරා විශේෂ මෙහෙ­යුම්
කාලීන පුවත්

ඩෙංගු මඬින්න රට පුරා විශේෂ මෙහෙ­යුම්

වේග­යෙන් ව්‍යාප්ත වෙමින් පව­තින ඩෙංගු වයි­ර­සය මර්ද­නය කිරීම සඳහා රාජ්‍ය ආය­තන, පාසල් සහ පළාත් පාලන ආය­තන ආව­ර­ණය වන පරිදි ගත යුතු ක්‍රියා­මාර්ග පිළි­බඳ චක්‍ර­ලේඛ නිකුත් කිරී­ම­ටත්, හෙට (24) අනිද්දා (25) සහ 26 යන තෙදින තුළ…

පාර්ලිමේන්තුව අද සිට 26 දක්වා රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද සිට 26 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (23) සිට 26 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් හංස අබේරත්න මහතා පවසයි.කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි මේ බව තීරණය කර ඇත. පාර්ලිමේන්තුව…

ප්‍රදේශ රැසකට අද, වැසි හෝ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට අද, වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

තාක්ෂණය ඉහවහා ගියත් ධීවර දුක නොනිවෙන්නේ ඇයි?
එතෙර - මෙතෙර

තාක්ෂණය ඉහවහා ගියත් ධීවර දුක නොනිවෙන්නේ ඇයි?

ලොව බොහෝ රටවල ධීවර කර්මාන්තය ප්‍රධාන ධනෝපායන මාර්ගයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම පසුගිය කාලය තුළ ධීවර කටයුතු හා බැඳුණු යාන්ත්‍රික මෙන්ම සන්නිවේදන තාක්ෂණයේ සිදුවූ ශීඝ්‍ර දියුණුව නිසා මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ප්‍රශස්ත මට්ටමක් දක්වා…

වයස අවුරුදු 61 දී ආමිර් ඛාන් තුන්වැනි විවාහයට සැරසෙයි
රසගඟුල

වයස අවුරුදු 61 දී ආමිර් ඛාන් තුන්වැනි විවාහයට සැරසෙයි

බොලිවුඩයේ ජනප්‍රිය නළු ආමීර් ඛාන් විවාහ වීම්, දික්කසාද වීම් පිලිබඳ යම් ප්‍රසිද්ධියක් උසුළන්නෙකි. ඔහු මෙයට පෙර දෙවතාවක්ම විවාහ වී දික්කසාද වී තිබේ. මේ වනවිට 61 වැනි වියේ පසුවන ආමීර් දැන් නැවතත්,එනම් තුන්වැනි වතාවටත් විවාහ වීමට…

error: Content is protected !!