ඩෙංගු මර්ද­න­යට විශේෂ මෙහෙ­යුම් මැදි­රි­යක්
කාලීන පුවත්

ඩෙංගු මර්ද­න­යට විශේෂ මෙහෙ­යුම් මැදි­රි­යක්

ඩෙංගු රෝගය මර්ද­නය, පාල­නය, මදු­රු­වන් බෝවන ස්ථාන වාර්තා කිරීම සහ උප­දෙස් ලබා ගැනීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුව විසින් විශේෂ මෙහෙ­යුම් මැදි­රි­යක් ස්ථාපිත කර ඇත. 011 7966366 යන දුර­ක­තන අංකය ඔස්සේ සඳුදා සිට සිකු­රාදා දක්වා පෙ.ව.…

පොසොන් සමයේ අනු­ර­පු­ර­යට විශේෂ ප්‍රවා­හන සේවා
කාලීන පුවත්

පොසොන් සමයේ අනු­ර­පු­ර­යට විශේෂ ප්‍රවා­හන සේවා

ජාතික පොසොන් උත්ස­වය වෙනු­වෙන් අනු­රා­ධ­පු­ර­යට පැමි­ණෙන බැති­ම­තුන් වෙනු­වෙන් විශේෂ ප්‍රවා­හන සේවා ක්‍රියා­ත්මක කර ඇතැයි ප්‍රවා­හන මහා­මාර්ග හා නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශය පව­සයි. එම සේවා­වන් ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය, මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව…

ජාතික පාරිසරික සං‍ශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි
කාලීන පුවත්

ජාතික පාරිසරික සං‍ශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි

ජාතික පාරිසරික සං‍ශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 103කින් ඊයේ(24) පාර්ලිමේන්තුවේදී සම්මත විය.පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 113 ක්.විපක්ෂව ලැබුණේ ඡන්ද 10 ක් පමණයි.

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්
කාලීන පුවත්

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද රාත්‍රීයේ සිට ඉදිරි දින කිහිපයේ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය…

සඳට ගල් පොලු ගැසූ සහ කෙකි බැන්ද මිනිස්සු – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
උරුමයක අසිරිය

සඳට ගල් පොලු ගැසූ සහ කෙකි බැන්ද මිනිස්සු – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ගේ එකම පශ්චාත් වෘත්තීය ජීවන ආරක්ෂණ යාන්ත්‍රණය වන සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) සම්බන්ධයෙන් නවතම සහ සුවිශේෂීම කැබිනට් තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. එනම් මෙම…

කාන්තාවන් පවා රාත්‍රියට මිනී වලවල්, සොහොන් කණින්නේ ඇයි?
එතෙර - මෙතෙර

කාන්තාවන් පවා රාත්‍රියට මිනී වලවල්, සොහොන් කණින්නේ ඇයි?

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක් කේන්ද්‍ර කරගනිමින් පසුගියදා වාර්තා වූ අසාමාන්‍ය සිදුවීමක් මුළු ගම්මානයම දැඩි කම්පනයකට හා බියකට පත් කර ඇත. එහිදී කිසියම් පිරිසක් විසින් සොහොන් කොත් මත මැටියෙන් නිර්මිත මිනිස් රූප…

විදුලි දුම්රිය මාර්ග ඉදිරිකිරිමට කැබිනට් අනුමැතිය
කාලීන පුවත්

විදුලි දුම්රිය මාර්ග ඉදිරිකිරිමට කැබිනට් අනුමැතිය

විදුලි දුම්රිය මාර්ග ඉදිකිරිම සදහා අවශ්‍ය පියවර ගැනිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ ප්‍රවාහන ,මහාමාර්ග හා නාගාරික සංවර්ධන අමාත්‍යවරයා විසිනි.ඒ අනුව අධික මගී තදබදයක් පවතින දුම්රිය මාර්ගයන් විදුලි දුම්රිය මාර්ග ඉදිකිරීමට…

චමරිගෙන් ශතකයක් – ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
කාලීන පුවත්

චමරිගෙන් ශතකයක් – ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

2026 ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. බ්‍රිස්ටල්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා…

අද පස්වරු 6 සිට පැය 24ක් ජල කප්පාදුවක් නිවේදනය කරයි
කාලීන පුවත්

අද පස්වරු 6 සිට පැය 24ක් ජල කප්පාදුවක් නිවේදනය කරයි

හෝමාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 6 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ගලගෙදර, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මහරගම යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු…

IMF නියෝජිත පිරිසක් අද දිවයිනට
කාලීන පුවත්

IMF නියෝජිත පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණෙයි.ඔවුන් ලබන 30 වැනිදා දක්වා ඔවුන් මෙරට තුළ රැඳී සිටිනු ඇති. මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන් සම්බන්ධයෙන්…

error: Content is protected !!