මී. 4×100 සහය දිවීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට නව වාර්තාවක්
චීනයේ ෂැන්ගු නුවර පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේදී පිරිමි මීටර් 4×100 සහය දිවීම ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) සමත් විය. තරගයේ සිව්වැනි ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම දක්ෂතාව…









