රස වෙනුවට වසෙන් පිරුණු අපේ දරුවන් ගේ “සීනි බෝල හෝටලේ”
පෙර පාසල් දරුවන් අතර සීනි සහිත ආහාර පරිභෝජනය අතිශයින් ඉහළ මට්ටමක පවතින බවත්, එය නිර්දේශිත ප්‍රමාණය මෙන් හතර ගුණයක් තරම් ඉහළ මට්ටමක බවත් ඉකුත් 18 වන දා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ප්‍රජා වෛද්‍ය…









