කොටස් වෙළෙඳපොළේ පසුබෑමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (25) දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) සුළු පහත වැටීමක් වාර්තා කර තිබේ. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.61කින් පහත ගොස් ඇති බවයි වාර්තා වෙයි. එය 20,575.59ක් ලෙස…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (25) දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) සුළු පහත වැටීමක් වාර්තා කර තිබේ. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.61කින් පහත ගොස් ඇති බවයි වාර්තා වෙයි. එය 20,575.59ක් ලෙස…
google සමාගම තම පරිශීලකයින්ට නව පහසුකමක් ලබාදීමට සූදානම් වෙයි.ඒ, මෙම පහසුකම ලබාගැනීමට හැකි වන්නේ Google Vids උපාංගය හරහායි. එය දැන් Google Drive තුළට ඇතුළත් කර පරිශීලකයින් වෙත මුදා හැරීමට google සමාගම කටයුතු කරමින් පවතියි.මෙම පහසුකම…
2025 වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපීපෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරමින් ඩොලර් බිලියන 10කට ආසන්න අගයක් ගෙන ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි. ඒ අනුව මුළු අපනයන…
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති…
හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තරයේ ප්‍රකට පුද්ගලයන් කිහිප දෙනෙකුම අදහස් දක්වා තිබෙන බැව් විදෙස් මාධ්‍ය කෙරෙහිි අවධානය යොමු කිරීමේ දී පෙනෙන්නට තිබේ. එ් අතර විදේශීය නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ තවත්…
මේ දිනවල අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක ජනතාව වන අලි ගැටලුව නිසා පීඩාවට පත්වී සිටින බව රහසක් නොවෙයි. වෙනත් අවුරුදු වල මේ තරමින් වන අලි ගැටලුවක් නොතිබූ බව එම ගම්මානවල ජීවත් වන ජනතාව සමග…
කොළඹ – පුත්තලම හරහා යාපනය මාර්ගයේ ඒකාබද්ධ කාලසටහනකට බස් රථ ධාවනය ලබන අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. ඒ අනුව මෙතෙක් ස්ථාන දෙකකදී ආරම්භ වූ ශ්‍රී ලංගම…
සීනිගම දේවාලයේ පැවතෙන ඓතිහාසික ශ්‍රී මහා දේවල් පෙරහැර හේතුවෙන් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම පිළිබඳව පොලිසියය විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහර…
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද (25) ආරම්භ කිරීමට නියමිතව තිබු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද පෙරවරු…
ඌව පළාතේත් අම්පාර, ත්‍රිකුණාමලය, මුලතිව්, කිලිනොච්චි සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes