ලංගම බස් වර්ජනය ඇරඹෙයි
ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. පෞද්ගලික බස් රථ සමග ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්…
ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. පෞද්ගලික බස් රථ සමග ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් අතර හමුවක් පසුගිය 26 වන දා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.එහි දී විපක්ෂ නායක වරයා විසින් මෙරට අලි මිනිස් ගැටුම වැළැක්වීම…
මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් 05දෙනෙක් සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතරට කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි…
ගම්පහ දිස්ත්‍රික්කයේ නගරබද ප්‍රදේශයක ජීවත්වන අවුරුද්දකුත් මාස තුනක් වයසැති පිරිමි දරුවෙකුට ඔහුගේ මියගිය මුත්තණුවන් හෙවත් පියාගේත් පියාගේ බැල්ම වැටී ඇතැයි පැවසෙන පුවතක් මීට කලෙකට ඉහත මට අසන්නට ලැබිණ. එම තොරතුරින් පැවසුණේ ඒබිළිඳු දරුවාගේ මුත්තණුවන් අදෘශමානව…
පළාත් පාලන ආයතනවලට අවශ්‍ය බර වාහන අලුතින් මිලදී ගැනිමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළේ ග්‍රාමීය සංවර්ධනය සඳහා අවශ්‍ය බැකෝ වැනි යන්ත්‍ර එලෙස අලුතින් මිලදී…
අවිධිමත් ලෙස දුම්රිය ආරක්ෂක අංශය වෙත බඳවා ගත් දුම්රිය කාර්ය සහායකයන් පිරිසක් මුල් පත්වීම් ලද දුම්රිය ස්ථාන වෙත මාරුකර නොයැවීමෙන් කොළඹ, අනුරාධපුර හා නාවලපිටිය කොට්ඨාස තුනෙහිම පුරප්පාඩු 200 කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙන බව…
2024 වර්ෂයේ පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව 2024/2025 අධ්‍යයන වර්ෂයට සිසුන් 42,172ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි. 2024/2025 අධ්‍යයන වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු පෙරේදා (25) රාත්‍රියේ නිකුත් කෙරිණ.…
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් අද (27) පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි…
දූෂණ විරෝධී පනත අමතක කරමින් ඒ වෙනුවට ඔවුන් දණ්ඩ නීති සංග්‍රහයේ 386 සහ 388 වගන්ති සහ 1982 අංක 12 දරණ පොදු දේපළ පනත යොදා ගැනීම ආදී කරුණු මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත් අඩංගුවට…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes