අපේ රටේ සැම පුරවැසියන් දෙදෙනකුටම එක රිළවෙක් ගාණේ ඉන්නවා ද?
සතුන්ටත් හිමි අපේ ලෝකය

අපේ රටේ සැම පුරවැසියන් දෙදෙනකුටම එක රිළවෙක් ගාණේ ඉන්නවා ද?

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ත්ව සංගණනය ලෙස නම් කරමින් පසුගිය මාර්තු 15 වන දා සිදු කළ සත්ව තොරතුරු සමීක්ෂණය පිළිබඳ වාර්තාව එම සමීක්ෂය සිදු කොට සිව් මසක් සපිරීමට දින තුනක් තිබිය දී ඉකුත් 12 වන දා…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී…

ඊශ‍්‍රායල – ඉරාන ගැටුම නිසා අපිටත් ආර්ථික අර්බුදයක් ?
එතෙර - මෙතෙර

ඊශ‍්‍රායල – ඉරාන ගැටුම නිසා අපිටත් ආර්ථික අර්බුදයක් ?

මේ වනවිට ජාත්‍යන්තර සිදුවීම් අතර වඩාත්ම අවධානයක් දිනාගනිමින් ඇති කාරණය වන්නේ ඊශ‍්‍රායලය සහ ඉරානය අතර ඇතිව තිබෙන ගැටුම යි. මෙයට දින කිහිපයකට පෙර පසුගිය සිකුරාදා ආරම්භ වූ මෙම ගැටුම දිනෙන් දින උණුසුම් වෙමින් ඇති ආකාරයක්…

බස් රථ මගී ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කිරීමට සැලසුම්
කාලීන පුවත්

බස් රථ මගී ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කිරීමට සැලසුම්

බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංගම සහ පෞදගලික බස් රථ ධාවනයේ දී ඒකාබද්ධ…

පුංචි ඡන්දයේ ආදායම් වියදම් වාර්තා භාරනොදුන් නම් ලැයිස්තුව පොලීසියට
කාලීන පුවත්

පුංචි ඡන්දයේ ආදායම් වියදම් වාර්තා භාරනොදුන් නම් ලැයිස්තුව පොලීසියට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 2,433ක් ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයින්ට එරෙහිව…

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා
කාලීන පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

ලෙබනනයේ වෙසෙන ලාංකිකයින්ට දැනුම්දීමක්
කාලීන පුවත්

ලෙබනනයේ වෙසෙන ලාංකිකයින්ට දැනුම්දීමක්

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ලෙබනන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති…

කොළඹ පුරපති තෝරන්න ගිහින් කොමසාරිස් වරිය කළ වැඩේ හරි ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

කොළඹ පුරපති තෝරන්න ගිහින් කොමසාරිස් වරිය කළ වැඩේ හරි ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා ගැනීම සභිකයන් විසින් බහුතර කැමැත්ත මත කළ යුතුව තිබියදී බහුතර කැමැත්ත විමසිය යුත්තේ විවෘත ඡන්දයෙන්ද ?රහස් ඡන්දයෙන්ද යන්න ගැන විවාද සම්පන්න තත්වයක්  (15) වන දින ඇතිවනු නිරීක්ෂණය විය.මෙහිදී එක්…

මන්නා­රම කන්ක­ස­න්තු­රය-මුල­තිව් සුළං වැඩියි: මුහුදු යන්න එපා
කාලීන පුවත්

මන්නා­රම කන්ක­ස­න්තු­රය-මුල­තිව් සුළං වැඩියි: මුහුදු යන්න එපා

සක්‍රිය නිරි­ත­දිග මෝසම් කාල­ගුණ තත්ත්වයේ බල­පෑම හේතු­වෙන් පුත්ත­ලම සිට මන්නා­රම, කන්ක­ස­න්තු­රය හරහා මුල­තිව් දක්වා වෙර­ළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේ­ශ­වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 60-70 දක්වා වැඩි­වන බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව අද (16) පස්ව­රුව දක්වා…

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ රත්නපුර ප්‍රදේශවලට අදියර 02 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන…

error: Content is protected !!