පළාත් පාලන ආයතනවලට තේරීපත්වූ සභිකයින් 223කගේ නම් මෙතෙක් ලැබී නෑ – මැතිවරණ කොමිසම
පළාත් පාලන ආයතන ආයතනවලට තේරීපත්වූ සභිකයින් 223කුගේ නම් මෙතෙක් ලැබී නැතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ එම නාම යෝජනා කඩිනමින් යොමුකරන ලෙස පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට යළි දැනුම් දුන් බවයි. කොමිසම…









