ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන පර්යන්තයකට ප්‍රහාරයක්
කාලීන පුවත්

ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන පර්යන්තයකට ප්‍රහාරයක්

ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය වන කාර්ග් දූපතට ඇමරිකාව විසින් බෝම්බ හෙළා තිබේ. ඇමරිකාව සඳහන් කළේ කාර්ග් දූපතේ සෑම හමුදා ඉලක්කයකටම ප්‍රහාර එල්ල කළ බවයි. මෙය ඉරාන වෙරළට නාවික සැතපුම් 15ක් පමණ දුරින් පිහිටා තිබේ.

පළාත් කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතෙත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි…

තරුණ අසහනය සහ අරගලය තුළ සැඟවුණු ආන්තික දෝලනය
එතෙර - මෙතෙර

තරුණ අසහනය සහ අරගලය තුළ සැඟවුණු ආන්තික දෝලනය

වර්තමාන ගෝලීය සමාජ සැකැස්ම තුළ තරුණ පරපුර මුහුණ දෙන වඩාත් තීරණාත්මක මෙන්ම සංකීර්ණ අර්බුදය ලෙස තරුණ අසහනය හඳුනාගත හැකි ය. මෙය හුදෙක් පුද්ගල මනෝභාවයක් මත පදනම් වූ නොසන්සුන්තාවයක් නොව, පවතින සමාජ, දේශපාලනික සහ ආර්ථික ව්‍යුහයන්ගේ…

මී උණ රෝගීන්ගේ වර්ධනයක්
කාලීන පුවත්

මී උණ රෝගීන්ගේ වර්ධනයක්

2026 වසරේ ගත වූ කාලසීමාව තුළ මී උණ රෝගීන් 1,800ක පමණ පිරිසක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දාබරේ ප්‍රකාශ කරයි. ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ගාල්ල, මාතර,…

දේශපාලනඥයන්ට සහ මාධ්‍යවේදීන්ට අලුත් මෙවලමක්
කාලීන පුවත්

දේශපාලනඥයන්ට සහ මාධ්‍යවේදීන්ට අලුත් මෙවලමක්

කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝ හෙවත් Deepfakes හඳුනාගැනීම සහ පාලනය කිරීම සඳහා YouTube ආයතනය හඳුන්වා දුන් නවතම මෙවලම, දේශපාලනඥයන් (Politicians) සහ මාධ්‍යවේදීන් (Journalists) සඳහා ද විවෘත කිරීමට තීරණය කර තිබේ. ලොව…

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට නව සභාපතිවරයෙක්
කාලීන පුවත්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට නව සභාපතිවරයෙක්

බිමල් විජේසිංහ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස අද තේරී පත් විය.ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ  පැවැත්විය.ක්‍රීඩා සංගම් 33කින් ඊට සහභාගී වූ ඡන්ද දායකයින් ගණන 99කි.සභාපති තනතුරට තරග කළේ…

ප්‍රදේශ රැසකට මිලිමීටර 50 ඉක්ම වූ වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට මිලිමීටර 50 ඉක්ම වූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (13) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්කුව සඳහන්…

ගැටලුව අපේ විදේශ අමාත්‍යවරයාගේ ඉංග්‍රීසි දැනුමේ අඩුකම නොවේ
එතෙර - මෙතෙර

ගැටලුව අපේ විදේශ අමාත්‍යවරයාගේ ඉංග්‍රීසි දැනුමේ අඩුකම නොවේ

ඉන්දීය මාධ්‍යවේදිනී පල්කි ෂර්මා සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් අතර මෑතකදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව දේශපාලන හා මාධ්‍ය ක්ෂේත්‍ර තුළ දැඩි කතාබහට ලක්වී තිබේ. මෙම සාකච්ඡාව අතරතුර, තියුණු භූ-දේශපාලනික විශ්ලේෂණයන් සම්බන්ධයෙන් ප්‍රකට ෂර්මා විසින්…

තම අපූරු සුනඛ සුරතලා ගැන පොතක් ලියූ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ශිරන්ති පෙරේරා
සතුන්ටත් හිමි අපේ ලෝකය

තම අපූරු සුනඛ සුරතලා ගැන පොතක් ලියූ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ශිරන්ති පෙරේරා

සුනඛ සුරතලුන් පිළිබඳ ලියැවී ඇති පොත්පත් බොහොමයක් තිබේ. මෑතකදී දැනගන්නට ලැබුණු එවැනි තවත් කෘතියක් වන්නේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියක වන ශිරන්ති පෙරේරා විසින් රචිත “බඩී ඇන්ඩ් මී” (Buddy and Me) නම් කෘතියයි. මෙය හුදෙක් සුරතල්…

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරග ගැන අවසන් තීරණය
කාලීන පුවත්

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරග ගැන අවසන් තීරණය

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ එක්දින සහ T20 තරගාවලි කල් දැමීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.එම ආයතනය නිවේදනය කළේ එම තරගාවලි මෙම වසරේ අවසන් කාර්තුව දක්වා කල් දමා ඇති බවයි. දෙරට අතර තරග…

error: Content is protected !!