ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් ඉහළට
ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. ඔවුන් සඳහන් කළේ ගෑස් මිල ඉහළයාමත් සමඟ මෙසේ මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බවයි.…
ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. ඔවුන් සඳහන් කළේ ගෑස් මිල ඉහළයාමත් සමඟ මෙසේ මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බවයි.…
පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ. ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලත් අද (12) උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම ප්‍රදේශවල උණුසුම්…
මනුෂ්‍යත්වය රජයන රාජ්‍යයක් තුළ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම රජයේ මූලික අභිප්‍රාය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 8 වන දා කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති ජාතික ජන බලවේගයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම අමතමින්…
මීගමුව හා කටාන යන ප්‍රදේශ සඳහා හෙට (12) පෙ.ව 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව මීගමුව මහ නගර සභා…
වසර 16කට අධික කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිරි දළදා කරඬුව වැඩම කරවූ නැදුන්ගමුව විජය රාජා හස්තියා අද (11) සිට යළිත් මහජනතාවට නැරඹීමට අවස්ථාව උදා වෙයි. ඒ කොළඹ ජාතික කොතුකාගාරයේදීයි. 2022 මාර්තු 07 වනදා සඳහටම…
ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සංවිධාන කරන අන්තර් පාසල් ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය අද (11) ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය ආරම්භක දිනය වන අද තරග දෙකක් පැවැත්වෙන් අතර රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ශාන්ත පීතර විද්‍යාලය…
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
තවත් සිරිපා වන්දනා සමයක් එළඹ තිබේ. පසුගිය වසරාවසානයේ උඳුවප් පුන් පොහොයෙන් ඇරඹුණු මෙම සැදැහැවත් චාරිකාව, ලබන වෙසක් පුන් පොහොය තෙක් මාස හයක කාලයක් පුරා අඛණ්ඩව පැවැත්වෙනු ඇත. දහතුන්වන සියවසේ පමණ සිට සියවස් අටකට අධික කාලයක්…
ඇමරිකා-ඊශ්‍රායල පාර්ශ්වය සහ අනෙක් පැත්තෙන් ඉරානය අතර දරුණු මට්ටමින් ඉදිරියට යමින් ඇති යුද ගැටුමේ උණුසුම දැන් අපේ ගෙවල්වලටත් දැනෙන්නට පටන් ගෙන තිබේ. ඒ තෙල් මිල ඉහළ යාමට පටන් ගැනීමත් සමග ය. පසුගිය සඳුදා මධ්‍යම රාත්‍රියේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes