නවක වදය නමැති අපරාධය සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නවතා දැමීමට නම් – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
එතෙර - මෙතෙර

නවක වදය නමැති අපරාධය සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නවතා දැමීමට නම් – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

නවක වදය නැවැත්වීම ඉතා වැදගත් ජාතික අවශ්‍යතාවක්.ඒ සඳහා මතු දැක්වෙන මූලික පියවර ගත හැකි බවයි මගේ වැටහීම. 1) සෑම විශ්ව විද්‍යාලයකම පීඨයන් වෙන වෙනම ප්‍රදේශවල ස්ථාපිත කළ යුතුයි . 2) වෙන වෙනම ස්ථාපිත කරන පීඨයන්…

පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි

පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ඒ අනුව මැයි 8 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු…

ගිය මාසයේ සංචාරකයින් 174,608 ක් ලංකාවට ඇවිත්
කාලීන පුවත්

ගිය මාසයේ සංචාරකයින් 174,608 ක් ලංකාවට ඇවිත්

ඉකුත් අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මේ වසර මුල සිට අප්‍රේල් මස අග දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 896,884ක් බව බව…

අවුරුදු 20කට පසු ලෝක බැංකු සභාපති අද දිවයිනට
කාලීන පුවත්

අවුරුදු 20කට පසු ලෝක බැංකු සභාපති අද දිවයිනට

ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා අද (07) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 20කට පමණ පසුව වීම විශේෂත්වයකි. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර…

මැතිවරණ රාජකාරිවල නියුතුව සිටි රාජ්‍ය සේවකයින්ට අද නිවාඩුවක්
කාලීන පුවත්

මැතිවරණ රාජකාරිවල නියුතුව සිටි රාජ්‍ය සේවකයින්ට අද නිවාඩුවක්

මැතිවරණ රාජකාරී කටයුතුවල නිරත වී සිටින රාජ්‍ය සේවකයින් සඳහා අද (07) නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය ආයතන සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් වෙත ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවට…

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”
රසගඟුල

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා කාරණාවක් විය හැකියි. ඔහුට පරම්පරාවෙන්…

අභිනව පාප් වහන්සේ තේරී පත් වන්නේ මෙහෙමයි
එතෙර - මෙතෙර

අභිනව පාප් වහන්සේ තේරී පත් වන්නේ මෙහෙමයි

පසුගිය පාස්කු සඳුදා දින ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමග හිස් වූ පාප් පදවිය සඳහා නව පාප් වහන්සේවරයකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය මැයි මස 7 වැනිදා(අද) සිට ආරම්භ කරන්නට නියමිත බැව් වතිකානයෙන් වාර්තා වේ.…

ඩෙංගු, චිකන් ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්
කාලීන පුවත්

ඩෙංගු, චිකන් ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්

මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වර්ෂාවත් සමග මදුරු ගහනය ඉහළ යාම හේතුවෙන් ඩෙංගු මෙන්ම චිකන් ගුන්යා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා…

දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
කාලීන පුවත්

දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

දිවයින පුරා මේ වන විට ආරම්භ කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ දිවයින පුරා ජංගම මුර සංචාර 3216ක්…

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ…

error: Content is protected !!