ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට
ජාතික අනතුරු නිවාරණ සතිය අද (07) සිට ලබන 11 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව තුළ රෝහල් ගතවීම් අතරින් වැඩිම සාධකය හදිසි අනතුරු බවට හඳුනාගෙන තිබේ.සෑම වසරකම ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 7 දෙනෙකුගෙන් එක්…









