දීපව්‍යාප්තව වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක්
කාලීන පුවත්

දීපව්‍යාප්තව වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක්

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබේ.නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, වාහනවල පවතින විවිධ දෝෂ රිය අනතුරුවලට එක් හේතුවක් බවයි. දැනට මෙරට…

සිංහලයන් දකුණු ඉන්දියානුවන්ගෙන් පැවත එන බව ඇත්තක්ද?
එතෙර - මෙතෙර

සිංහලයන් දකුණු ඉන්දියානුවන්ගෙන් පැවත එන බව ඇත්තක්ද?

සිංහලයන් පැවත එන්නේ දකුණු ඉන්දියානුවන්ගෙන් යනුවෙන් පුවතක් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතේ පළ වූ ලිපිය මේ වන විට දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කොට තිබේ. විද්වත් ලිපි ප්‍රකාශයට පත් කෙරෙන ලොව පිළිගත් වෙබ් අඩවියක් වූ Current Biology…

විදේ­ශ­ව­ලින් සප­යන online සේවා­ව­ලට 18%ක වැට් බද්දක්
කාලීන පුවත්

විදේ­ශ­ව­ලින් සප­යන online සේවා­ව­ලට 18%ක වැට් බද්දක්

නිර්වා­සික තැනැ­ත්තකු විසින් ශ්‍රී ලංකාවේ සිටින තැනැ­ත්ත­කුට ඉලෙ­ක්ට්‍රො­නික වේදි­කා­වක් හරහා සේවා සැප­යී­මේදී, ඊට අදා­ළව 18%ක වැට් බද්දක් ඔක්තෝ­බර් 01 වන දින සිට ක්‍රියා­ත්මක කිරී­මට දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව තීර­ණය කොට තිබේ. එම සේවා සැප­යී­ම්ව­ලට අදා­ළව එකතු…

අවුරුදු 60 ඉක්මවූ හෙද නිලධාරීන් විශ්‍රම ගැන්වීමට චක්‍රලේඛයක්
කාලීන පුවත්

අවුරුදු 60 ඉක්මවූ හෙද නිලධාරීන් විශ්‍රම ගැන්වීමට චක්‍රලේඛයක්

හෙද නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩුකිරීම හේතුවෙන් ඉදිරියේ දී ගැටලු රැසක් ඇතිවිය හැකි බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි. එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේ, විශ්‍රාම ගැන්වීමේ වයස…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (08) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙයි. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි. මධ්‍යම කඳුකරයේ බටහිර…

මංජුලා ගේ කවි සිතට දැනුණු කුරුළු හැඬීම
wall එක

මංජුලා ගේ කවි සිතට දැනුණු කුරුළු හැඬීම

මිනිස් මනැසකට බලපෑම් කළ හැකි දේ අතුරින් කුරුළු හඬට හිමි වන්නේ විශේෂ තැනක්. ඒ තම සිතින් නැඟෙන භාව ප්‍රකාශනයන් විවිධ කුරුළු හඬ මඟින් සංකේත්නය වන බවට බොහෝ දෙනකු විශ්වාස කරන නිසයි.ඒ අතුරින් සංවේදී මනැස් ඇත්තවුන්…

වසර 185 ක සේවා කාලයකින් පසු බ්‍රිතාන්‍ය රජ පවුලේ රාජකීය දුම්රිය විශ්‍රාම ගනියි
එතෙර - මෙතෙර

වසර 185 ක සේවා කාලයකින් පසු බ්‍රිතාන්‍ය රජ පවුලේ රාජකීය දුම්රිය විශ්‍රාම ගනියි

බ්‍රිතාන්‍යයේ රජ පවුලේ උදවිය ඇතැම් අවස්ථාවල ගමන් බිමන් යාම සඳහා පාවිච්චි කරන රාජකීය දුම්රිය එරට ජනතාව අතර ද බෙහෙවින් ප්‍රසිද්ධ සහ ඔවුන්ගේ ආදරයට පාත්‍ර වූ වාහනයකි. නමුත් ළඟදී ම එයට විශ්‍රාම ලබා දීමට බකිංහැම් මාළිගය…

සංචා­රක කර්මා­න්තය නංවන්න නව පන­තක්
කාලීන පුවත්

සංචා­රක කර්මා­න්තය නංවන්න නව පන­තක්

ශ්‍රී ලංකාවේ සංචා­රක කර්මා­න්තය ඉහළ නැංවී­මට නව පන­තක් ගෙන ඒමට රජය සැල­සුම් කර තිබේ. මෙතෙක් පැවැති 2005 අංක 38 දරන සංචා­රක කට­යුතු පනත වෙනු­වට මෙම නව පනත හඳුන්වා දීමට නිය­මි­තය. මේ නව පනත සකස් කිරීම…

error: Content is protected !!