විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අඩුවෙයි
කාලීන පුවත්

විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අඩුවෙයි

පසුගිය මාර්තු මාසයේදී මෙරට විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 2600ක් ලෙස සටහන් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ බොහෝ ශ්‍රී ලාංකිකයන් වැඩි මූල්‍ය ස්ථාවරත්වයක් ඇති රටවලට සංක්‍රමණය වීම හරහා මෙම තත්ත්වය උද්ගතව ඇති…

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් අද ( සිකුරාදා 02) පෙ.ව. 9.30ට පැවැත්වීමට නියමිතව තිබේ.මේ සඳහා සහභාගී වන ලෙස සියලු පක්ෂ නායකයින්ට දැනුම් දී ඇති බවයි සඳහන් වෙයි. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා මෙම…

පළාත් කිහිපයකට තද වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

“දේශපාලන උණ” වලින් ඩෙංගු චිකන් ගුන්යා සහ ඉන්ෆ්ලුවෙන්සා උණ යටපත් නොකරමු
එතෙර - මෙතෙර

“දේශපාලන උණ” වලින් ඩෙංගු චිකන් ගුන්යා සහ ඉන්ෆ්ලුවෙන්සා උණ යටපත් නොකරමු

මේ දිනවල අප ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ “දේශපාලන උණ” තත්වයේ සැලකිය යුතු ඉස්මතු වීමක් දක්නට පුළුවන.ඒ අනුව පොදුවේ සැම කෙනකුම පාහේ දේශපාලන කරලිය වෙත නෙත් හෙලා හිඳිනු පෙනේ.නමුත්, මේ වන විට පවතින වැසි සහිත…

බස්නාහිර ඩෙංගු මර්ධනය කරන්න වැඩපිළිවෙලක්
කාලීන පුවත්

බස්නාහිර ඩෙංගු මර්ධනය කරන්න වැඩපිළිවෙලක්

මේ දිනවල ලංකාව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින චිකන්ගුන්යා සහ ඩෙංගු රෝගය තුරන් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් පිළිබඳව වන මූලික සාකච්ඡාවක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වා තිබේ. මෙම සාකච්ඡාව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ…

කොළඹ සුපිරි ​වෙළෙඳසල් ඇතුළු ආයතන රැසකට නඩු
කාලීන පුවත්

කොළඹ සුපිරි ​වෙළෙඳසල් ඇතුළු ආයතන රැසකට නඩු

පාලන මිල ඉක්මවා සහ කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීමේ ​චෝදනා මත කොළඹ නගරයේ පිහිටි ඇතැම් ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසල් ඇතුළු ආයතන රැසකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 51ක්…

මැයි දින සැමරුම් සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක්
කාලීන පුවත්

මැයි දින සැමරුම් සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක්

ලෝක කම්කරු දිනය වෙනුවෙන් කොළඹ පැවැත්වෙන මැයි රැළි හා පෙළපාළි හේතුවෙන් විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. කොළඹ නගරයේ පමණක් හෙට සංවිධාන කර ඇති පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව සංඛ්‍යාව 15…

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලට වැසි
කාලීන පුවත්

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලට වැසි

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.හලාවත සිට මන්නාරම හරහා…

ඉන්දු – පකිස්තානු යුද්ධය කට මුලටම? අපට කුමකින් කුමක් සිදු වේද?
එතෙර - මෙතෙර

ඉන්දු – පකිස්තානු යුද්ධය කට මුලටම? අපට කුමකින් කුමක් සිදු වේද?

  ඉන්දියාව සහ පකිස්තානය අතර ගැටුම්කාරී තත්ත්වය මේ වන විට ඉතා බියකරු, උත්සන්න තත්ත්වයකට ළඟා වෙමින් පවතී. පකිස්තාන තොරතුරු අමාත්‍යා අතාවුල්ලා තරාර් පවසන්නේ ඉදිරි පැය 24 – 36 තුළ ඉන්දියාව විසින් පකිස්තානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ…

හිටපු අගමැති ඩඩ්ලි සේනානායක දැදිගම ආසනයේ නිවසකම යළි ඉපදිලා ?
ඉරා අදුරුපට

හිටපු අගමැති ඩඩ්ලි සේනානායක දැදිගම ආසනයේ නිවසකම යළි ඉපදිලා ?

කිසියම් පුද්ගලයෙකු මෝහනයට පත් කොට ඒ තැනැත්තාගේ ඉහත ආත්මය දැනගත හැකිය යන විශ්වාසයක් අනූව දශකයේ අගභාගයේ ජන සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබිණි. ඊට හේතුව එවක රූපවාහිනී නාලිකාවල බෞද්ධ වැඩ සටහන් මඟින් මෝහන පුනරුප්පත්ති වැඩසටහන්වලට…

error: Content is protected !!