මදුරු මර්දන සතියේ දෙවන දිනයේ 553 දෙනෙකුට රතු නිවේදන
කාලීන පුවත්

මදුරු මර්දන සතියේ දෙවන දිනයේ 553 දෙනෙකුට රතු නිවේදන

විශේෂ මදුරු මර්දන සතියේ දෙවන දිනය වන ඊයේ (1) පරිශ්‍ර 22,294 ක් පරීක්ෂාවට ලක් කර 553 දෙනෙකුට රතු නිවේදන නිකුත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර 4,965 ක්ද මදුරු කීටයන් සහිත…

සමලිංගික විවාහවලට ආණ්ඩුව එකඟද නැද්ද?
එතෙර - මෙතෙර

සමලිංගික විවාහවලට ආණ්ඩුව එකඟද නැද්ද?

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෝකර් ටර්ක් විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකාව තුළ යම් කැලඹීමකට හේතු වී තිබේ. ශ්‍රී ලංකාවේ දින හතරක නිල සංචාරයකින් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කරමින් ටර්ක්…

පළාත් කිහිපයකට අදත් වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්…

රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

කොටස් දෙක­කින් යුක්ත වන මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශය ජන­තා­වගේ දැන­ගැ­නීම සඳහා මුදල් අමා­ත්‍යාං­ශයේ වෙබ් අඩ­විය මඟින් ප්‍රසි­ද්ධි­යට පත් කරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (30) පැවැ­සීය. මධ්‍ය…

කොළඹ උද්ධමනය වැඩිවෙයි
කාලීන පුවත්

කොළඹ උද්ධමනය වැඩිවෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනින මතුපිට උද්ධමනය 2025 මැයි මාසයේ වාර්තා වූ -0.7% සිට 2025 ජුනි මාසයේ දී -0.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය…

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය ඉදිරි දින දෙක තුළ
කාලීන පුවත්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය ඉදිරි දින දෙක තුළ

ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ, ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන්…

පරාටේ නීතිය අද සිට ක්‍රියාත්මකයි
කාලීන පුවත්

පරාටේ නීතිය අද සිට ක්‍රියාත්මකයි

පරාටේ නීතිය නැවත බලාත්මක කිරීමේ දී පවතින ගැටලු පිළිබඳව අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඒ…

වන අලින් මැද මළ මිනියකට තනි රැක්ක ග්‍රාම නිලධාරී රොසලින් නෝනා – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
පහන් ටැඹ

වන අලින් මැද මළ මිනියකට තනි රැක්ක ග්‍රාම නිලධාරී රොසලින් නෝනා – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී යුද්ධය පැවැති සමයේ ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්ව තිබුණු ඓතිහාසික දීඝවාපිය ගමට නිල නායකත්වය සපයමින් ගම්වාසීන්ගේ කුදු මහත් කටයුතු සියල්ලම අප්‍රමාදව රජය සමග සම්බන්ධීකරණය කරමින් දිර්ඝ කාලයක් අනුපමේය මෙහෙවරක් දීඝවාපි ගමට හා ජනතාවට සිදු…

ජනාධිපතිගෙන් ‘රතු නිවේදනය’ක් බස් සංගම් නීතියට බය වෙයිද? – අනුර හොරේෂස් බි්‍රස්බෙන් සිට
එතෙර - මෙතෙර

ජනාධිපතිගෙන් ‘රතු නිවේදනය’ක් බස් සංගම් නීතියට බය වෙයිද? – අනුර හොරේෂස් බි්‍රස්බෙන් සිට

“අථත් තලයකට අපි රට ගේනවා. නීතියට පුරවැසියන් යටත් වෙන්න ඕනේ. නීතියට මිනිසුන් බය වෙන්න ඕනේ. දැන් මිනිසුන් නීතියට යටත් නැහැ. මිනිස්සු නීතියට බයත් නැහැ. වංචා, දූෂණයේ යෙදෙන්න නෙමෙයි. වංචාව, දූෂණය හිතන්නත් බය වෙන්න ඕනේ. රාජ්‍ය…

ගත වූ මාස 5 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 2000ක්
කාලීන පුවත්

ගත වූ මාස 5 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 2000ක්

මේ වසරේ ගතවූ මාස 05 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබේ. එම කොමිසන් සභාව පෙන්වාදෙන්නේ 2025 වසරේ ජනවාරි මස පළමුවනදා සිට මැයි මස 31…

error: Content is protected !!