බුද්ධ ගයාවේ නිසි උරුමය බෞද්ධයන්ට ලැබෙන පාටක් නැද්ද?
එතෙර - මෙතෙර

බුද්ධ ගයාවේ නිසි උරුමය බෞද්ධයන්ට ලැබෙන පාටක් නැද්ද?

1949 බුද්ධගයා විහාර පනත අභියෝගයට ලක්කරමින් සහ බුද්ධගයාවේ මහා බෝධි විහාරය බෞද්ධ ප්‍රජාව විසින් තනිව පාලනය කිරීම හා කළමනාකරණය කිරීමට අවසර ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙන බව The Times of…

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
විනිවිද සායනය

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ…

Starlink දැන් ශ්‍රී ලංකාවේ
කාලීන පුවත්

Starlink දැන් ශ්‍රී ලංකාවේ

සිය ස්පේස් එක්ස් සමා­ග­මට අයත් චන්ද්‍රි­කා­ගත ස්ටාලින්ක් අන්ත­ර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියා­ත්මක වන බව එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබ­මින් ලොව විශා­ල­තම ධන­වතා වන ඉලෝන් මස්ක් සඳ­හන් කර තිබේ. එහි දක්වා ඇත්තේ…

IMF සිවුවැනි වාරි­ක­යට අනු­මැ­තිය
කාලීන පුවත්

IMF සිවුවැනි වාරි­ක­යට අනු­මැ­තිය

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මඟින් ශ්‍රී ලංකා­වට ලබා­දී­මට එකඟ වූ එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 2.9ක විස්තීර්ණ ණය පහ­සු­කමේ සිවුවැනි වාරි­කය මෙර­ටට නිද­හස් කිරී­මට තීර­ණය කර තිබේ. ඒ අනුව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ විධා­යක මණ්ඩ­ලය මඟින් ශ්‍රී ලංකාව…

අර්ථසාධක නොගෙවූ ආයතන අටකට නඩු
කාලීන පුවත්

අර්ථසාධක නොගෙවූ ආයතන අටකට නඩු

රුපියල් ලක්ෂ 173 කට අධික සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හරින ලද ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන 08 කට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී. කොළඹ 07, වැල්ලම්පිටිය ගොතටුව, බොරැල්ල සහ…

අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි
කාලීන පුවත්

අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය මේ වනවිට නිවේදනය කර තිබේ. අදාළ නාමලේඛනය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය…

අලි-මිනිස් ගැටුම් අවුළුවාලීමෙන් ග්‍රාමීය දුප්පත්කම පිටුදැකිය හැකිද?
එතෙර - මෙතෙර

අලි-මිනිස් ගැටුම් අවුළුවාලීමෙන් ග්‍රාමීය දුප්පත්කම පිටුදැකිය හැකිද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විශාල ජන වරමකින් බලයට පත්වීමත් සමග ඔහුද නිතර සඳහන් කරන ‘ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම’ පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු රැසක් දැල්වින. එම බලාපොරොත්තු ඉටු කිරීමට නම්…

වයසට ගියත් තානායම් පොළේ ඔමරි පාන නොංචි අක්කා
උරුමයක අසිරිය

වයසට ගියත් තානායම් පොළේ ඔමරි පාන නොංචි අක්කා

මේ වන විට අප රටේ සාම්ප්‍රදායික වෙස් මුහුණු අතුරින් නොංචි කෝලම සහ අණ බෙර කෝලම යන මුහුණු සඳහා සුවිශේෂ ඉල්ලුමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභහයසුන්දර…

වාහන දඩමුදල් ඔන්ලයින් ගෙවන්න කැබිනට් අනුමැතිය
කාලීන පුවත්

වාහන දඩමුදල් ඔන්ලයින් ගෙවන්න කැබිනට් අනුමැතිය

රජය විසින් හඳුන්වා දුන් නියමු ව්‍යාපෘතිය යටතේ රථවාහන දඩ මුදල් Online ක්‍රමවේදය ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යබිමල් රත්නායක මහතා පවසයි. අධිවේගී…

ඩොලරයට සාපේක්ෂව රුපියල පහළට
කාලීන පුවත්

ඩොලරයට සාපේක්ෂව රුපියල පහළට

ඉකුත් වසරේ (2024) අවසානයේ සිට මේ වසරේ ජූනි මාසයේ අවසානය දක්වා වූ කාලපරිච්ඡේදයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.5 කින් අවප්‍රමාණයවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ වසරේ මැයි මාසය…

error: Content is protected !!