Author: Editor
මැයි දින සැමරුම් සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක්
ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින සැමරුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර ඇත. පොලීසිය සඳහන් කරන්නේ,පැවැත් වෙන මැයි දින සැමරුම්වල ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි. එසේම සැමරුම් පැවැත්වෙන කාලය…
වර්ෂාවත් සමග ජලාශ 35ක් වාන් දමයි
වර්ෂාවත් සමග මහා පරිමාණ ජලාශ 22ක් මේ වනවිට වාන් දමමින් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අතර ලුණුගම්වෙහෙර, වෙහෙරගල, මින්නේරිය හා කන්තලේ ඇතුළු වැව් හා ජලාශ ඒ අතර වන බවයි.…
හමුදාවෙන් පැන්න 2557ක් අත්අඩංගුවට
නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් නොවී, සේවයට වාර්තා නොකර සිටියදී ගත වූ මාස දෙකක කාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 2557ක් අත්අඩංගුවට පත් වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තාගේ නියෝගයකට අනුව මෙලෙස නීත්‍යනුකූලව සේවයෙන් ඉවත්…
අදත් මි.මී 100ක තද වැසි
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද (30) මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්…
ඉන්දියා-පාකිස්තාන උණුසුම් ආතතිය කොහෙන් කෙළවර වෙයි ද?
ශ්‍රී ලකාව ද අයත් වන දකුණු ආසියානු කලාපයේ සාමකාමී බව දෙදරුම් කන ආකාරයේ සිදුවීම් දාමයක් මේ වනවිට ඉදිරියට යමින් තිබේ. ඒ මෙම කලාපයේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු වන ඉන්දියාව සහ පාකිස්තානය අතර දැඩි උණුසුම් තත්වයක් වර්ධනය…
සරසවි ප්‍රවේශ අයැදුම්පත් ඡන්දෙන් පස්සේ
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවෙන්නේ පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත මෙම සති අන්තයේ නිකුත් කිරීමට නියමිත යි.
වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ දන්සල පවත්වන ස්ථානයට…
පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්
පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද අවසන් වෙයි. ඒ අනුව අදත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සළකුණු කළ හැකියි. මෙතෙක් තැපැල් ඡන්දය සළකුණු නොකළ, රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව,…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අද (29) පෙරවරුවේ සිටම දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.ඉඳුරුව ප්‍රදේශයේ පාලමක් ඉරිතැලී පුපුරා යාම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය හටගෙන ඇති බවට වාර්තා වේ. මේ හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වී ඇති අතර මගීන්ද…









