මෙවර සිරි දළදා වන්දනාව අර්බුදකාරී වුණේ කොහොමද?
පසුගිය 18 වන දායින් ඇරඹී 27 වනදායින් නිමා වූ සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණි විශාල පිරිස දරාගත නොහැකි තරම් වූ බැවින් බරපතල බෝ වන රෝග පැතිරීමේ අවදානමක් පැන නැඟී ඇති බවත් ඩෙංගු සහ…
පසුගිය 18 වන දායින් ඇරඹී 27 වනදායින් නිමා වූ සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණි විශාල පිරිස දරාගත නොහැකි තරම් වූ බැවින් බරපතල බෝ වන රෝග පැතිරීමේ අවදානමක් පැන නැඟී ඇති බවත් ඩෙංගු සහ…
මෙම විශ්වය තුළ ජීවීන් සිටින්නේ පෘථිවිය මත පමණක් ද? එසේ නැතහොත් මේ ආකාරයෙන් ජීවින් ජීවත් වන තවත් ග්‍රහලෝක විශ්වයෙහි තිබෙනවා ද? මිනිසුන් වැනි දියුණු බුද්ධිමත් ජීවීනුත් ඒ ග්‍රහලෝකවල සිටිනවා ද? මෙකල ලොව පුරා තාරකා විද්‍යාඥයන්…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා මැයි 2 වැනිදා සිට අයැදුම් කළ හැකි යි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මැයි 16 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි. www.onlineexams.gov.lk යන වෙබ්…
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම කාලය තුළ නීතී උල්ලංඝණය කිරීම් 199ක් ලැබී තිබෙන බවයි. එම…
යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතයි. යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා එම…
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකියි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ…
අප්‍රේල් 26 සමස්ත ලෝකවාසි කිතුනුවන්ට ශෝකී දිනයක් විය. ඒ සිය ජීවිතයත් මරණයත් තුළින් දිළිඳු අසරණ ජනතාවට නිහතමානී බවින් සහ දයානුකම්පාවෙන් සැලකූ නායකයකු වූ ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ලෝකයට සමු දුන් දිනය වූ බැවිනි. අප්‍රේල් 26…
රුපියල් මිලියන 145,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 29වනදා සිදු කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එහිදී දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ දින 182න් කල් පිරෙන…
2024 උසස් පෙළ ප්‍රතිපල නිකුත් වීමත් සමග විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ නිකුත් කළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 177,588 දෙනෙකු සුදුසුකම්…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව, නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු සහ උතුරු – මැද පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes