‘ලෝකේ කොහේවත් නැති’ වන සත්ව සංගණන අපේ රටේ
මේ වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව මුළු ලොවටම අඬබෙර ගසමින් අමුතුම ආකාරයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරිණි. එය ‘දීප ව්‍යාප්ත මහා සත්ව සංගණනය’ නම් වු අතර එහි අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ…









