දිස්ත්‍රික්ක කිහිපයකට අද විටින් විට වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට අද විටින් විට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. ඌව…

මොනවද මේ ස්ටෙන්ට් දානවා කියන්නේ? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
විනිවිද සායනය

මොනවද මේ ස්ටෙන්ට් දානවා කියන්නේ? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

අපේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය කිරීටක ධමනීන් ඔස්සේ පරිවහනය වෙනවා. යම් ලෙසකින් කිරිටක ධමනියක් අවහිර වූණොත් හෘදය වස්තුවට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය පරිවහණය නිසි පරිදි සිදුවන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී අපට…

තුන් වන ලෝක යුද්ධයත් අත ළඟටම ඇවිත් ද?
එතෙර - මෙතෙර

තුන් වන ලෝක යුද්ධයත් අත ළඟටම ඇවිත් ද?

මෑත කාලයේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වූ යුදමය ගැටුම ජාත්‍යන්තර ආරක්ෂාව දෙදරවා දැමීමට හේතු වී තිබේ. දේශ සීමා පසු කරමින් මිසයිල ඇදී යද්දී සහ න්‍යෂ්ටික තර්ජනයන් නැවත ඉස්මතු වෙද්දී, ගෝලීය බලවතුන් විවිධාකාරයෙන් ප්‍රතිචාර දක්වන්නට…

පොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම
කාලීන පුවත්

පොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම

119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වාගැනීම සඳහා පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, 119 ක්ෂණික දුරකතන ඇමතුම් මධ්‍යස්ථානය වෙත ඇමතුම් ලබාදෙමින් මෙම සේවාව අවභාවිතා කරන…

වෙළෙඳපොළේ සහල් හිඟයක්
කාලීන පුවත්

වෙළෙඳපොළේ සහල් හිඟයක්

වෙළෙඳපොළේ සම්බා, කීරි සම්බා සහ රතු කැකුළු සහල් හිඟයක් පවතින බවට තොරතුරු අනාවරණය වේ.සුපිරි වෙළෙඳසල් රැසක සම්බා, කීරි සම්බා සහල් මිලදී ගැනීමට නොමැතිවීම නිසා පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති. කුඩා පරිමාණ සහල් මෝල්වලින් වෙළෙඳපොළට නිකුත්…

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ගැන දැනුම්වත් කිරීමක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ගැන දැනුම්වත් කිරීමක්

කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අද (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදුකරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. පවතින තත්ත්වය හමුවේ යම් යම් ප්‍රමාදයන් සිදුවුව ද සාමාන්‍ය පරිදි සැලසුම් කළ සියලු ගුවන් ගමන් සිදුවන බව…

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්
හරිත දනව්ව

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා කරගෙන උද්‍යානය වෙත පිවිසෙන පටු අවස්ථාවාදීන්ටය. තවද වාර්ෂිකව මේ සඳහා…

ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක…

ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වැහුවොත් ලංකාවටත් බරපතල තත්වයක්
එතෙර - මෙතෙර

ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වැහුවොත් ලංකාවටත් බරපතල තත්වයක්

අප වැනි රටවලට විශාල ආර්ථික බලපෑමක් කළ හැකි කාරණයක් ගැන ඊශ්‍රායල-ඉරාන යුද බිමෙන් පසුගිය සඳුදා වාර්තා විය. එනම් ඉරානය ආසන්නයේ පිහිටා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව සම්මත කර ඇති බව යි.…

error: Content is protected !!