නව පාප් පදවියට නම් 135ක්
අතිඋතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් හිමිපාණෝ ස්වර්ගස්ථ වීමත් සමඟ හිස්වී ඇති පාප් පදවිය සඳහා දැනට ලොව පුරා සිටින අවුරුදු අසූවට අඩු කාදිනල් හිමිපාණෝ 135 දෙනෙක් සුදුසුකම් ලබා තිබෙති. ඒ අතර ප්‍රධාන කාදිනල් හිමිපාණෝ 09 දෙනකුගේ නම් යෝජනා…









