වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
ඉරා අදුරුපට

වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ රජය අතර පැවැති විරසකය ඔස්සේ යුද්ධයක් දක්වා ඇවිළී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් යළි විමසුමක් කළ යුතු යැයි මට සිතේ. ඒ එම සංගමයේ, රජයේ සහ විශේෂයෙන්ම අසරණ රෝගීන්ගේ යහපත උදෙසා…

උත්සව සමයේ ගිනිකෙළි භාවිතයේදී ආරක්ෂා වන්න – පොලිසිය
කාලීන පුවත්

උත්සව සමයේ ගිනිකෙළි භාවිතයේදී ආරක්ෂා වන්න – පොලිසිය

උත්සව සමයේ ගිනිකෙලි භාවිතයේ දී ආරක්ෂිතව මෙන්ම අවට සිටින ජනතාවට හිරිහැර නොවන පරිදි කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු වුට්ලර් මහතා සඳහන් කරයි. ප්‍රමිතියෙන් තොර ගිනිකෙළි නිෂ්පාදනයන් සමාජයට ලබා…

උණුසුම් කාලගුණය මැයි මස මැද දක්වා
කාලීන පුවත්

උණුසුම් කාලගුණය මැයි මස මැද දක්වා

දැනට පවතින උණුසුම් කාලගුණික තත්ත්වය මෙම මාසය පුරාවට අඩු වැඩි වෙමින් පවතින අතර ලබන මාසයේ සති දෙකක් හෝ තුනක් දක්වාම එය පවතිනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ පවසන ලදි. මේ…

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්
කාලීන පුවත්

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට එළැඹෙන 19 වනදා දක්වා මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ. ඒ අනුව…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද පෙ. ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා…

කෘෂිකාර්මික සමාජ අක් මුල් සිඳී බටහිරකරණය වූ වත්මන් බක් මහ සැනකෙළි
එතෙර - මෙතෙර

කෘෂිකාර්මික සමාජ අක් මුල් සිඳී බටහිරකරණය වූ වත්මන් බක් මහ සැනකෙළි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය යනු හුදෙක් චාරිත්‍ර වාරිත්‍ර සමුදායක් පමණක් නොව, මානව සබඳතා සහ විනෝදාස්වාදය මුල් කරගත් සංස්කෘතික සැනකෙළියකි. එම බව ඉදිරි දිනවල ගමක් ගමක් පාසා ‘බක් මහ සැනකෙළි’ නමින් සංවිධානය වන අලුත්…

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රජයට රුපියල් බිලියන 233ක ආදායමක්
කාලීන පුවත්

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රජයට රුපියල් බිලියන 233ක ආදායමක්

සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්ක සපුරාලමින් පසුගිය වසරේ දී රජයට රුපියල් බිලියන 233ක් ලබාදී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම් බී ප්‍රේමරත්න මහතා පවසයි. මේ වසරේ දී රුපියල් බිලියන 245ක ඉලක්කයක් සපුරා ගැනීම අපේක්ෂාව බවයි ඒ…

අවුරුදු කැවිලි මිල ඉහළට
කාලීන පුවත්

අවුරුදු කැවිලි මිල ඉහළට

ගෑස් සහ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අවුරුදු කැවිලි මිල ගණන්ද ඉහළ ගොස් තිබේ. මේ අනුව, ආස්මි එකක මිල රුපියල් 180 ත් 200 ත් අතර මිලක් දක්වාද, කොණ්ඩ කැවුමක මිල රුපියල් 90 ත් 100…

ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 12ක ජල කප්පාදුවක්
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 12ක ජල කප්පාදුවක්

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු ම්‍යස්ථානවල ජල මට්ටම පහළ බැසීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අද (09) දිනයේ දී පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව අද (9) උදෑසන 8 සිට පස්වරු 8 දක්වා මත්තෙගොඩ,…

කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු අද ඇරඹෙයි
කාලීන පුවත්

කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු අද ඇරඹෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතිය අද (09) පෙරවරු 9.00 ට ආරම්භ කිරීමට නියමිතයි. මෙම විශේෂ…

error: Content is protected !!