එසැනින් ජීවිත ඇතුළු අප සතු සියල්ල අහිමි කළ හැකි ක්ෂණික ගංවතුර
ක්ෂණික ගංවතුර ( Flash flood) යන්න මේ දිනවල නිතර ඇසෙන වදනකි. නමුත් එය හුදෙක් අසන්නට ලැබෙන්නක් නොව, අප අතුරින් යම් පිරිසකට හෝ මුහුණ දීමට සිදුවන ඛේදනීය අත්දැකීමක් වීමේ අවදානමක් ද පවතී. ක්ෂණික ගංවතුර යනු ඉතා…









