අද අමෙරිකානු තානාපති කාර්යාලය වසා තැබෙන බවට නිවේදනයක්
කාලීන පුවත්

අද අමෙරිකානු තානාපති කාර්යාලය වසා තැබෙන බවට නිවේදනයක්

එක්සත් ජනපදයේ ෆෙඩරල් නිවාඩු දිනයක් වන ‘කොලම්බස් දිනය’ (Columbus Day) නිමිත්තෙන්, අද (12) දිනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තැබෙන බව නිවේදනය කර ඇත.ඒ අනුව, අදාළ නිවාඩු දිනයේදී තානාපති කාර්යාලයේ දෛනික සේවාවන් සහ සාමාන්‍ය කාර්යාල…

පිරිමි දරුවන් ලිංගික අපයෝජනයට ගොදුරු වීම; දරුවාගේ අයිතිවාසිකම්, වැඩිහිටියාගේ වගකීම  පිළිබඳව ගැඹුරින් සිතා බලමු
ඉරා අදුරුපට

පිරිමි දරුවන් ලිංගික අපයෝජනයට ගොදුරු වීම; දරුවාගේ අයිතිවාසිකම්, වැඩිහිටියාගේ වගකීම  පිළිබඳව ගැඹුරින් සිතා බලමු

මොණරාගල ප්‍රදේශයේ දාහතර හැවිරිදි පාසල් සිසුවකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් හතළිස් නව හැවිරිදි ගුරුවරියක වරදකාරිය වී සිරදඬුවම් නියම වූ බවට පළ වූ මාධ්‍ය වාර්තාවක් සමාජයේ විශේෂ අවධානයට ලක්ව තිබේ. එම වාර්තාවට අනුව, චෝදනා තුනකට වසර…

දේව මහිමය උදෙසා අන්තර්ජාලය යොදාගත් ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනිතුමා
එතෙර - මෙතෙර

දේව මහිමය උදෙසා අන්තර්ජාලය යොදාගත් ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනිතුමා

පරිගණකය, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජීවිතයේ අත්‍යවශ්‍ය අංග බවට පත්ව ඇති වර්තමාන ලෝකයේ, ඩිජිටල් තාක්ෂණය උතුම් ආධ්‍යාත්මික අරමුණක් වෙනුවෙන් කැප කළ තරුණයකුගේ ජීවිතය විශේෂ අවධානයට ලක්ව තිබේ. ඒ, වයස අවුරුදු 15ක් සම්පූර්ණ වූ කෙටි ජීවිත…

වසරේ මේ දක්වා රුපියලේ අවප්‍රමාණය 6.3% ක්
කාලීන පුවත්

වසරේ මේ දක්වා රුපියලේ අවප්‍රමාණය 6.3% ක්

වසරේ මේ දක්වා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය 6.3%ක් ලෙස සටහන් වන බව මහ බැංකුව ප්‍රකාශ කරයි. ගත වූ සතිය තුළ ප්‍රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළවල් දෙකෙහිම භාණ්ඩාගාර බිල්පත් අස්වැන්න පුළුල් ලෙස ස්ථාවරව පැවති…

සෞඛ්‍ය කාර්ය සහායකයින් 436කට අද පත්වීම් ලිපි
කාලීන පුවත්

සෞඛ්‍ය කාර්ය සහායකයින් 436කට අද පත්වීම් ලිපි

සෞඛ්‍ය කාර්ය සහායකයින් 436 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබේ. මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම හා අඛණ්ඩ සේවාවක් සහතික කිරීම සඳහා රජය ගෙන…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි
කාලීන පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.…

AI හවුල් කර ගෙන ත්‍රිත්ව ඝාතනයක් සිදු කළ ඉන්දීය යුවල අත් අඩංගුවට
එතෙර - මෙතෙර

AI හවුල් කර ගෙන ත්‍රිත්ව ඝාතනයක් සිදු කළ ඉන්දීය යුවල අත් අඩංගුවට

ඉන්දියාවේ බෙන්ගලූරු නගරයේ කේ. ආර්. පුරම් ප්‍රදේශයෙන් 2026 ජුනි මාසයේදී වාර්තා වූ ත්‍රිත්ව ඝාතනය, නූතන තාක්ෂණයේ අඳුරු පැතිකඩ පිළිබඳ බරපතළ සංවාදයක් ඇති කළ සිදුවීමකි. එහි විශේෂත්වය වූයේ අපරාධයක් සැලසුම් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි පද්ධතියක් දීර්ඝ…

දිස්ත්‍රික් මට්ටමින් යතුරුපැදි ලියාපදිංචියට
කාලීන පුවත්

දිස්ත්‍රික් මට්ටමින් යතුරුපැදි ලියාපදිංචියට

දිස්ත්‍රික් ලේකම් කාර්යාල 5ක් මගින් නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු පැවසුවේ, එළැඹෙන 19 වැනිදා සිට එම සේවාව ආරම්භ…

මාකුඹුර ‘Park and Ride’ වාහන භාවිතය 55% කින් ඉහළට
කාලීන පුවත්

මාකුඹුර ‘Park and Ride’ වාහන භාවිතය 55% කින් ඉහළට

2026 තුන්වන කාර්තුවේදී මාකුඹුර පාර්ක් ඇන්ඩ් රයිඩ්(Makumbura Park and Ride) පහසුකමේ වාහන භාවිතය පළමු කාර්තුවට සාපේක්ෂව 54.97% කින් ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර තිබේ. නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් බෙදා ගන්නා ලද…

හූති ප්‍රහාර හමුවේ සෞදියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක්
කාලීන පුවත්

හූති ප්‍රහාර හමුවේ සෞදියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක්

සෞදි අරාබියේ රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරටට පැමිණෙන හෝ එහි පදිංචිව සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.යේමනයේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ සෞදියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරට රජය ලබාදෙන උපදෙස් පිලිපදින…

error: Content is protected !!