රාත්‍රී කාලයේදීත් ආරුක්කු 9ය පාලම නැරඹීමට අවස්ථාව දෙන්න යයි
කාලීන පුවත්

රාත්‍රී කාලයේදීත් ආරුක්කු 9ය පාලම නැරඹීමට අවස්ථාව දෙන්න යයි

ඇල්ල දෙමෝදර ආරුක්කු 9 පාලම හා ඒ අවට ප්‍රදේශය සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්වී නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ යටතේ එම ප්‍රදේශය විදුලි ආලෝක පහන් දල්වා රාත්‍රී…

මධ්‍යම කඳුකරයේ ජලාශවල ජල මට්ටම ඉහළට
කාලීන පුවත්

මධ්‍යම කඳුකරයේ ජලාශවල ජල මට්ටම ඉහළට

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පවසයි. ඔවුන් සඳහන් කළේ ජලාශවල ජල…

කොළඹ කොටස් වෙළඳපොළ පහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ඊයේ (17) දිනයේදී පහත වැටීමකට ලක්ව තිබේ. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 8.11 කින් (0.04%) පහත වැටී ඇති අතර, එය ඒකක 18,876.85 කින් අවසන්ව තිබේ. එමෙන්ම දිනය…

ජාතික ක්‍රීඩා උළෙල අදියර පහකින් පැවැත්වෙයි
කාලීන පුවත්

ජාතික ක්‍රීඩා උළෙල අදියර පහකින් පැවැත්වෙයි

මෙවර ජාතික ක්‍රීඩා උළෙල අදියර පහක් යටතේ පවත්වන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි. ජාතික ක්‍රීඩා උළෙලේ පළමු කාණ්ඩය ජූලි 17 සිට ජූලි 20 දක්වා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක මූලික…

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඒ බව සඳහන් කරයි.ඇතැම් ස්ථානවල මි.මී.…

ගුවන් තොටුපොළේදීම තාවකාලික රියැදුරු බලපත්‍ර
කාලීන පුවත්

ගුවන් තොටුපොළේදීම තාවකාලික රියැදුරු බලපත්‍ර

මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා තාවකාලික රියැදුරු බලපත් නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදුකිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව ඒ සඳහා විශේෂ කවුළුවක් කටුනායක ගුවන් තොටුපොළේදී ස්ථාපිත කිරීමට නියමිතයි.මේ වනවිට මෙරටට පැමිණෙන විදේශිකයන්ට…

අභ්‍යවකාශයේ සිට ආ අපූරු ඉන්දියානුවා
එතෙර - මෙතෙර

අභ්‍යවකාශයේ සිට ආ අපූරු ඉන්දියානුවා

ශුභාංශු ෂුක්ලා යනු මේ දිනවල ඉන්දියානුවන්ගේ වීරයෙකු බවට පත්ව සිටින්නෙකි. එයට හේතු වූයේ මෙයට ටික දිනකට පෙර ඔහු ගිය අභ්‍යවකාශ ගමනකි. කි.මී. 400 ක් පමණ ඉහළ අභ්‍යවකාශයේ පෘථිවිය වටා ගමන් කරමින් තිබෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය…

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්
කාලීන පුවත්

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම්දෙයි. පෙරහැර (18) රාත්‍රී 08.00 සිට පසු දින අලුයම 01.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.…

පාසල්වල අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් වාර්තා කැඳවයි
කාලීන පුවත්

පාසල්වල අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් වාර්තා කැඳවයි

පාසල්වල සිටින අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී තිබේ. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින ඇතැම් ග්‍රාමීය පාසල්වල ගුරුවරුන් අතිරික්ත…

ශ්‍රී දළදා ඇසල පෙරහර මංගල්‍යය 30වනදා සිට
කාලීන පුවත්

ශ්‍රී දළදා ඇසල පෙරහර මංගල්‍යය 30වනදා සිට

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර මංගල්‍යය මේ මස 25වනදින සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ ජුලි මස 25වන දින කප් සිටුවීමෙන් මෙවර පෙරහර…

error: Content is protected !!