ආසන පටි නීතිය ගැන දැනුම්දීමක්
එළඹෙන 20වනදා සිට ආසන පටි නීතිය බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි.එහි සභාපති මංජුල කුලරත්න සඳහන් කළේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල ආසන පටි පැළදීම අනිවාර්ය බවයි. එමෙන්ම රථවාහනවල ඉදිරිපස මෙන්ම…
එළඹෙන 20වනදා සිට ආසන පටි නීතිය බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි.එහි සභාපති මංජුල කුලරත්න සඳහන් කළේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල ආසන පටි පැළදීම අනිවාර්ය බවයි. එමෙන්ම රථවාහනවල ඉදිරිපස මෙන්ම…
ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික වැඩසටහනට සාපේක්ෂව දිවයිනේ සියලු පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන අශ්‍රිතව ඉලක්ක කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සියලුම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත විශේෂ චකලේඛයක් යොමු…
වැඩිහිටියන්ට සාපේක්ෂව ලොව පුරා තරුණ පරපුර ‘හදවත’ යන මාතෘකාව පිළිබඳව වැඩිපුර කතා කරයි. එපමණක් නොව, ලොව පුරා තරුණ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුරම හුවමාරු කර ගන්නා ඉමෝජිය (Emoji) ද රතු හදවතම විය හැකිය. එමෙන්ම මේ…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය තුළ නිකුත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට විභාග අපේක්ෂකයින්ගේ තොරතුරු යථාවත් කිරීමේ අවසන් අදියරේ පවතින…
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබේ. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 83.91 දක්වා පහත වැටී ඇත.…
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඒ අනුව වෙබ් අඩවියේ පවතින දුම්රිය කාලසටහන් පද්ධතියට (Timetable System) පමණක් මෙම ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි දුම්රිය බලධාරීන් සඳහන් කරයි. වෙබ්…
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව හා නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයකද අද(15) පස්වරුවේ වැසි…
අද ශ්‍රී ලාංකික සමාජය තුළ මූල්‍ය වංචාවන්ගෙන් ආරක්ෂා වීම පිළිබඳ කතාබහ නැවතත් කරළියට පැමිණ තිබේ. මෑතකදී කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ස්වාධීන රූපවාහිනී වැඩසටහනකදී කළ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ දැඩි අවධානය…
දෙවියන් කියා කොටසක් සිටී නම් ඔවුනටම ආවේණික භාෂාවන් ද තිබිය යුතු ය. එසේම මිනිසුන්ගේ මෙන් ම විවිධ දේව කොට්ඨාසවලට අයත් දෙවිවරුන්ගේ භාෂාවන් ද එකිනෙකට වෙනස් විය යුතු ය. නමුත් අදේව වාදයක් වන මූලික බුද්ධ දර්ශනයෙන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes