ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණයෙන් නියෝගයක්
පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාර දී ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් නැවත භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර ඇත. මෙම නියෝගය ලබා දී ඇත්තේ, අභියාචනාධිකරණයේ…








