අධ්‍යාපනය ඩිජිටල් කරන්න කාර්යසාධක බළකායක්
අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ සභාපතිත්වයෙන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය…









