පාර්ලිමේන්තුව අද රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (03) සිට 06 වැනි දා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනලදි.කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය…

හෙළ නිළි රැජින මාලිනීගේ පෞද්ගලික තොරතුරු මෙතරම් සමාජ ගත වන්නේ ඇයි?
එතෙර - මෙතෙර

හෙළ නිළි රැජින මාලිනීගේ පෞද්ගලික තොරතුරු මෙතරම් සමාජ ගත වන්නේ ඇයි?

ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ යම්කිසි කීර්තිමත් (Legend) පුද්ගලයකු මිය ගිය විට බොහෝ දෙනෙකුගේ පුරුද්ද වී ඇත්තේ එකී පුද්ගලයා අදාළ ක්ෂේත්‍රයට හෝ සමාජයට හෝ සිදු කළ මෙහෙය වෙනුවට ඔවුන්ගේ ජීවිතවල සැඟවුණු රහස්, මෙතෙක් හෙළි නොවූ ඕපාදූප වැනි…

මිලියන 167,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
කාලීන පුවත්

මිලියන 167,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 167,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 04වනදා පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 22,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 55,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි…

බස් ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

බස් ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

ලබන ජූලි මාසයේදී සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මසකට කල් දැමීමට තීරණය කර තිබේ. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසයේදී සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.…

ජාතික බදු සතිය අදින් ඇරඹෙයි
කාලීන පුවත්

ජාතික බදු සතිය අදින් ඇරඹෙයි

ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. “බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර අද…

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
කාලීන පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…

නැරඹීමෙන් මනැස සුවපත් කරන මෝහිනී භෂ්මාසුර රැඟුම
ඉරා අදුරුපට

නැරඹීමෙන් මනැස සුවපත් කරන මෝහිනී භෂ්මාසුර රැඟුම

සුභාවිත කලාව රසාස්වාදය පදනම් කර ගනිමින් මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව වෙත යොමු කෙරෙන මාධ්‍යයක් බව පොදු පිළිගැනීමකි. එහෙත්, සුභාවිත ලෙස ජන සම්මත නොවූව ද ආධ්‍යාත්මික සංකල්පය මත ස්ථාපිත වූ ජන සංස්කෘතිකාංග වලට අයත් කලාවන් තුළ ඊට…

වන අලි බහුල ගල්ගමුවෙන් වන සත්ව මිනිස් ගැටුමට විසඳුමක් – එච්.කේ විමලරත්න ගල්ගමුව ප්‍රාදේශීය සභා හිටපු සභාපති
එතෙර - මෙතෙර

වන අලි බහුල ගල්ගමුවෙන් වන සත්ව මිනිස් ගැටුමට විසඳුමක් – එච්.කේ විමලරත්න ගල්ගමුව ප්‍රාදේශීය සභා හිටපු සභාපති

අපේ රටේ ජනතාව වගා කරන ගෙවතු හා අනිකුත් බව බෝගවලට වන සත්තුන්ගෙන් සිදුවෙන හානි දවසින් දවසම වැඩිවෙනවා. ඒක බොරුවක් නෙවේ. ඒ වගේම මේක අඩු වෙන තත්ත්වයක් නම් පේන්න නැහැ. දවසින් දවසම උග්‍ර වෙනවා මිසක්. ඒ…

ඉහළ කොත්මලේ ජලාශයෙන් පහළ සිටින ජනතාවට දැනුම්දීමක්
කාලීන පුවත්

ඉහළ කොත්මලේ ජලාශයෙන් පහළ සිටින ජනතාවට දැනුම්දීමක්

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ඒ, අධික වැසි තත්වයත් සමඟයි. එම ජල පෝෂක වෙත තවදුරටත් අධික වැසි ඇදහැලුණොත් ජලාශයේ සෙසු වාන් දෙරටු ස්ව්‍යංක්‍රීයව විවෘත වනු ඇති බට නුවරඑළිය දිස්ත්‍රික්ක ආපදා…

අයහපත් කාලගුණයෙන් පවුල් 2,757ක් පීඩාවට
කාලීන පුවත්

අයහපත් කාලගුණයෙන් පවුල් 2,757ක් පීඩාවට

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන්…

error: Content is protected !!