හෙද නිලධාරීන් 3,147ක් බඳවා ගන්න කැබිනට් අනුමැතිය
රාජ්‍ය අංශයේ පුරප්පාඩු 30,000 ක් පිරවීමේ වැඩසටහන යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද නිලධාරීන් 3,147 ක් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත. විකිරණ ශිල්පීන් සඳහා පුරප්පාඩු 399ක් පැවැති බවත්,අයැම්කරුවන් 118 ක් පමණක් සිටි නිසා ඔවුන් සියලුදෙනාම…









